Watch Trailer

Sense8 [EP02] |මම යනු අපියි.. [සිංහල උපසිරසි සමඟ]

මගේ ලිපිය කියවලාම පසුගිය කතාව බලන්න ඇති කියලා මම හිතනවා. එහෙම කලා නම් කතාව ගැන දල අදහසක් ඔයාලට ලබාගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. අද කතාවෙන් මේ 8 දෙනාගේ ජීවිත ඉදිරියට ගත වෙන්නේ කොහොමද. කලින් කතාංගයේදී දැකපු හීන ගැන මෙයාලගේ සමීපතමයින් එක්ක එකට බෙදා හදාගන්නේ කොහොමද, ඒ වගේම එයාලා මේ කියන දේවල්…

Sense8 TV SE1 -2

මගේ ලිපිය කියවලාම පසුගිය කතාව බලන්න ඇති කියලා මම හිතනවා. එහෙම කලා නම් කතාව ගැන දල අදහසක් ඔයාලට ලබාගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. අද කතාවෙන් මේ 8 දෙනාගේ ජීවිත ඉදිරියට ගත වෙන්නේ කොහොමද. කලින් කතාංගයේදී දැකපු හීන ගැන මෙයාලගේ සමීපතමයින් එක්ක එකට බෙදා හදාගන්නේ කොහොමද, ඒ වගේම එයාලා මේ කියන දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන දේවල් බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි අද කතාවේ එක චරිතයකට අනතුරක් සිද්ධ වෙනවා. ඒ වගේම කතාව අවසානයේ කලින් ලිපියේදී මම ඔයාලට සඳහන් කරපු ජෝනාස් විල් ගෝර්ස්කිව හමුවෙන්න එනවා.

කතාව අවසාන වෙන්නේ කොහොමද කියලා දැනගැනීමට ඔයාලටම අවස්ථාව දෙන ගමන්, අදට මම සමුගන්නවා.

                                      ☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,070 downloadsDownload Sense8-S01E02-baiscopelk.7z315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next Episode >>

Subtitles

2,070 downloadsDownload Subtitles315 B

27 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. achi

    ස්තුති සහෝ!!!

    1. danu

      1st epi ekata hariyatama sub match una 2GB copy ekata.. anith ewatath match wei kiyala hithenawa... mata 2nd sub eka download karanna be ne... tikak balanna kauru hari ai kiyala.. mama pahalin comment kara eka gena

  3. Nadeera Mystry Frodo

    thanks...

  4. Rasidu

    නියමයි...sub එකට තැන්ක්ස්

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  6. Bhathiya

    බොහෝම ස්තුතියි සහෝ.. sub එකට..පුලුවන්නම් The Avengers Age of Ultron 2015 film
    එකට sub දෙන්න.. ජය වේවා....!

  7. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ මෙන්න සබ් එක ගත්තා. ජය වේවා !!

  8. Kulanjana Maduranga

    meka nm patta 1st epya baluwa....dn nm mulu series 1kama balanawama thama...thanks PRANEETH saho..sub ekata..mekata digatama sub demu.jaya wewa......

  9. sameera

    Thanks....

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  11. Isuru Malaka

    බොහොම ස්තූතියි....!

  12. srkpoorna

    thanx saho. niyamai me series eka. ikmanata anith episode walata sub dunnoth niyamai....

  13. thisal

    උපසිරසියට බොහොම ස්තූතියි

  14. thisal

    උපසිරසියට බොහොම ස්තූතියි .....

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එලස් ප්‍රනීත් සහෝ..
    මුල් කොටහ බැලුවා..
    අදමමෙකත් බලලා දානවා..
    කතාව හොඳයි වගේ..
    වගේ නෙවි, හොඳයි..
    එහෙනම් බලමුකෝ නේද?
    ජය වේවා!!

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. lakshitha

    thnx saho sub 1te :D

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. danu

    me sub eka download karanna be ne... 1st eka download kara.. meka be... download eka click karama kotu kotu wage tiyena page ekakata yanawa.. tikak balala kiyannako ai kiyala puluwan nam.. mama use karanne firefox

  20. danu

    mata sub download karanna be episode 2,3 &amp; 4... kotu kotu page ekak open wenawa download button click karama.. hariyata nikak sub eke lines tika open wenawa wage... kata hari puluwanda mata episode 2,3 &amp; 4 wala subtitle zip file eka mail karanna.. loku help ekak puluwan nam.. my email :- [email protected]

    1. ප්‍රණීත් රණසිංහ ♨PCR〽

      ආයෙමත් ට්‍රයි එකක් දීලා බලමු.
      එක්කෝ වෙනම බ්‍රව්සර් එකක් පාවිච්චි කරලා බලන්න.

  21. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  22. Vipula Sanjaya

    (Y) (Y) (Y)

  23. Tharaka Lahiru

    tnq mcn

  24. chinthaka.max4

    thankxz machan

  25. Anonymous

    Sub set na bro...sub eketh bagayai thiyenne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.