අදත් සමාවෙන්න ඕනේ සබ් එක දෙන්න වෙලා ගිය එකට. මේ සැරේ නම් ගොඩක්ම පරක්කු වුනා මොකද class එකේ වැඩත් එක්ක, මේක කරන්න වෙලාව හොයාගන්න අමාරුයි. කොහොම හරි පුලු පුලුවන් වෙලාවේ කරලා, දැනුයි ඉවර කරගත්තේ. කලින් එපිය දිහාවට හැරිලා බැලුවොත්, අපි දැක්කනේ වේරා (vera) අපේ එලියට්ට තර්ජනය කරනවා එයාගේ කොහොමහරි හිරෙන්…

අදත් සමාවෙන්න ඕනේ සබ් එක දෙන්න වෙලා ගිය එකට. මේ සැරේ නම් ගොඩක්ම පරක්කු වුනා මොකද class එකේ වැඩත් එක්ක, මේක කරන්න වෙලාව හොයාගන්න අමාරුයි. කොහොම හරි පුලු පුලුවන් වෙලාවේ කරලා, දැනුයි ඉවර කරගත්තේ.
කලින් එපිය දිහාවට හැරිලා බැලුවොත්, අපි දැක්කනේ වේරා (vera) අපේ එලියට්ට තර්ජනය කරනවා එයාගේ කොහොමහරි හිරෙන් එලියට ගත්තේ නැත්තම්, ෂයිලා (Shyla) වල මරනවා කියලා. Mr.Robot ඇවිල්ලා එලියට්ව එක්කගෙන යන්න හැදුවත්, කොහොම හරි උත්සහ කරලා එලියට් වේරාව එලියට ගන්නවා. ඒ අස්සේ ඇන්ජෙලා (Angela) උත්සහ කරනවා එයාගේ අම්මගේ මරණය පිලිබද නඩුව ආයෙත් එළියට අරගෙන, කොල්බිගෙන් (Colby) කටඋත්තරයක් ගන්න. වෙලික් (Wellick)ට නම් හොදටම එපා වෙලා වගේ ඉන්නේ එයාට හම්බවෙන්න තිබ්බ රස්සාව වෙන එකෙක් ගන්න යන හින්දා.
ඒ වෙච්ච සිද්ධිත් එක්ක කතාව ඉවර වෙනවා, අද පටන් ගන්නේ පොඩි ඉතිහාස කතාවක් එක්කමයි. බලලම ඉමු මොකද වෙන්නේ කියලා නේද?
134 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
3351C6CE3037AFE9FB616E7123C01C823DD3AA64 D5A425DA6F023E5FAAD57640DB2DEC5EAE1D8335 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,916 downloadsDownload Mr_Robot_S01E07_baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/lakshikagayal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂික ගයාල්
Subtitles
30 comments
BLacKHaT
Anushka
ඇයි බං වෙලා ගියේ....
එල ආ... බැලිල්ලක් තමා.....Anushka
අවුලක් නැ ඉස්සෙල්ලා වැඩ ටික කරගෙන ඉන්න
madsuhan
Wait for This .....
thanks man,....Keshan Wasala
ගිය සතියේ කොටස නං අවසන් ටිකේ හුස්ම හිර උනා ඒ තරම් පට්ට :D මම විනාඩි පහක් විතර අන්දුන් කුන්දුන් වෙලා උන්නේ :) බොහොම ස්තුතියි සහෝ ...ජය වේවා !!
පැතුමි ඉෂාර
සබට තුති... කමක් නෑ බිරො පරක්කුවෙලා හරි සබ දුන්නනේ...
kalana
එල මචo
නලින්
ස්තුතියි ලක්ෂිත සෙහා්
ජය වේවා!
VisH
බොහොම ස්තුතියි මචං :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
achi
ස්තුති සහෝ!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සුපුන් බුද්ධික
ටිකක් පරක්කු උනම මොකො..
Shyla ව මරපු එකනම් කැත වැඩේ..
බලමුකො මොකද වෙන්නේ කියල..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…denakm unne...thanks LAKSHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
darshana
thanks saho.
Idiyaa
thanks mcw ela.........
thisal
පරක්කු උනාට කමක් නෑ අයියේ.. ඔයාට පුළුවන් වෙලාවක ගේන්න බොහොම ස්තුතියි
yo yo
Ela. nice tv s.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
කතාවනම් එල!
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
ස්තුති සහෝ.
chathuka
thnx lakiyo
sandeera
thnks bro
Elliot
Thanks........
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DMahesh
Sub ekata thanx aaaaaaaaaaa
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Pasindu De Silva
thanks bro. season 3 ekath dhenna
Mano
Godak sthuthi..Jaya wewa!
RAZOR
THANK YOU SAGOR
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks macho :*