Watch Trailer

Mr. Robot [S01E08] with Sinhala Subtitles | වයිට් රෝස් [සිංහල උපසිරසි සමඟ]

හලෝ එලියට්ගේ යාළුවනේ, ඔයාලට ගොඩක් ප්‍රශ්න තිබ්බනේ එලියට් ගැන.අද නම් ඒ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙන පාටක් තියෙන්නේ. කලින් සතියේ මතකනේ වෙලික්(Wellick) අයියා ගේමක් දෙනවා.හැබැයි ඔයාලට මතක ඇති පලවෙනි එපි හතරේ හිටපු වෙලික් නෙමෙයි මේ ඉන්නේ කියලා. කතාවක් තියෙනවානේ කියන තරම් යකා කළු නෑ කියලා. කොහොමහරි කලින…

Mr Robot TV SE1

හලෝ එලියට්ගේ යාළුවනේ, ඔයාලට ගොඩක් ප්‍රශ්න තිබ්බනේ එලියට් ගැන.අද නම් ඒ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙන පාටක් තියෙන්නේ. කලින් සතියේ මතකනේ වෙලික්(Wellick) අයියා ගේමක් දෙනවා.හැබැයි ඔයාලට මතක ඇති පලවෙනි එපි හතරේ හිටපු වෙලික් නෙමෙයි මේ ඉන්නේ කියලා. කතාවක් තියෙනවානේ කියන තරම් යකා කළු නෑ කියලා. කොහොමහරි කලින් පෙන්නපු හැකර් නෙමෙයි අන්තිම එපි දෙකෙන් නම් පෙන්නුවේ වෙලික්ගේ පැත්තෙන් නම්.

කොහොමහරි ඇන්ජෙලා ලොකු අවධානමක් ගන්නවා Evil Crop එක්ක නීතිමය විදිහට පැටලෙන්න ගිහින්. කෝබි(Colby)ටත් වැදෙන කතාවක් කියනවා එහෙම මතක ඇතිනේ. ඔන්න ඔහොම නීත්‍යානුකූලව Evel Cropලට එහෙහිව සටන යද්දී. සහ නිතියට පරිභාහිරව ගේම දෙන්න fSocietyල, Dark Armyලත් එක්ක එකතුවෙන්න ඕනේ නේ.අන්න එකට හමුවීමක් දාගන්නවා Dark Armyලහේ ලොක්කා වන වයිට්රෝස් (WhiteRose) එක්ක. නම නම් ඉතින් සුපිරි.ඔයාල දන්නවා ඇතිනේ White Rose කියන්නේ දෙවෙනි ලෝක යුද්ද කාලේදී ජර්මනිය ඇතුලෙම ඉඳල ලොකු විප්ලවයක් කරපු පොඩි කණ්ඩායමක් කියලා. කොහොම හරි මේ එපියේ වෙන දේ ගැන මගේ යාලුවෙක් මට කිව්වා දෙවෙනි එපිසෝඩ් එකේදිම. ඇත්තටම එයාම තමයි මේ සීරීස් එක ගැන මට කිව්වෙත්. හරි ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ නෑ. බලමුකෝ මොකෝ වෙන්නේ කියල අද.එහෙමනම් බයිස්කෝප් එකට, Mr.Robot ලියනSam Esmail ට සහ ඔයාලට ජයෙන් ජය 😉

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr Robot S01E08 Eps1 7_wh1ter0se M4v 720p WEB-DL 2CH X265 HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,689 downloadsDownload Mr-Robot-S01E08.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                  All Episodes              Next Episode >>

Subtitles by

Doxi

Subtitles

4,689 downloadsDownload Subtitles48 KB

22 comments

  1. nj

    ela ela Tnx.

  2. kalana

    එල මචන්.බලාගෙන හිටියේ දෙනකන්.

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  4. thisal

    තෑන්ක්ස් සහෝ!
    එල!

  5. Anushka

    සබ දෙනකම් බලාගෙන හිටියේ....
    කතාවේ අවසානේටත් ලං වෙලා
    සබට බොහොම තුති සහෝ!! ජය වේවා!!
    කිව්වා වග්ව්ම අද සෑහෙන්න විස්තර දැනගන්න පුළුවන් චරිත ටික ගැන

  6. Dimuthu

    Thank you!

  7. Iraj Asela

    Thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks DOXI saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Dimuthu

    Yaluwa oya dipu 180mb hash ekat serch wala enne Mr. Robot S01E03 eka. puluwanam kalin wage direct torent ekak denna. Sub walta Thank you.

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. VisH

    elazz bohoma sthuthiy :)

  12. Sanjeewa

    Thanks, me kotasa enkan thama balan hitiye . . . . jaya vewa . . . . .

  13. නලින්

    එලස්ස් ඩොක්සි!

    ජය වේවා!

  14. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ :) දැන් අවසන් ටික යන නිසා කතාව පට්ටයි නේද :D

  15. S.K.Ruchiranga

    thz m,achoooo sub ekata

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. sanjula max

    Yalu ikmanata 9 sub dennako pls

  18. Destiny

    patta

  19. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  20. Ediya

    සබිවලට තැන්ක්ස්

  21. Mano

    Godak sthuthi..Jaya wewa!

  22. JAckl

    thank you brdh