කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දොළොස්වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.. ජෝ කැරොල් මැරෙන්න කලින් දීපු ඔත්තුවෙන් රයන් සහ පිරිස පරණ මිනීමැරුමක තොරතුරු හොයාගන්නවා වගේම ඒ මනුස්සයාවත් අල්ල ගන්නවා. ඒ වගේම මෑඩ් මෑන් කියන ඒ මනුස්සයා දෙනවා තියෝ ගේ සහෝදරිය ගැන තොරතුරු.. ඒ වගේම ග්වෙ…
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දොළොස්වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු..
ජෝ කැරොල් මැරෙන්න කලින් දීපු ඔත්තුවෙන් රයන් සහ පිරිස පරණ මිනීමැරුමක තොරතුරු හොයාගන්නවා වගේම ඒ මනුස්සයාවත් අල්ල ගන්නවා. ඒ වගේම මෑඩ් මෑන් කියන ඒ මනුස්සයා දෙනවා තියෝ ගේ සහෝදරිය ගැන තොරතුරු.. ඒ වගේම ග්වෙන් යනවා රයන් ව දාලා..ඒ වගේම තියෝ ගියා අර හොයාගත්තු ලිපිනයට. එතැනදී එයාට හමු උනා එලයිසා කියලා ගැහැණු කෙනෙක්. එයත් ස්ට්‍රස් ගේ ගෝලයෙක්. ඒ වගේම තමයි ස්ලෝන් දැනගන්නවා ටොම් ගේ රහස. ඒ නිසාම එයාට මැරුම් කන්න සිද්ධ වෙනවා. ඒ ටික තමයි කලින් කොටසේ උනේ..
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.
එලයිසා එන්න කියනවා තියෝ ට.. එතැනදී නම් වෙන්නේ හිතපු නැති දෙයක්. ඒ වගේම මාර්ක්, ඩේසි, තියෝ සහ පෙනී එකතු වෙනවා.. ඒ වගේම පෙනී ව අහුවෙනවා. ඒ කාටද ? කොහොමද ඒ ? ස්ලෝන් ව මරපු ටොම් ට යහතින ඉන්න ලැබෙයි ද ? එයාව අහු වෙයි ද ? ඒ වගේම තමයි මයික් ව අල්ලගන්නවා මාර්ක් සහ ඩේසි විසින්.ඒ කොහොමද එහෙම වෙන්නේ ?
මේවට උත්තර හොයාගන්න එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!! යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!
24CBB1AFCEDDDB3EABD90199E1BA19ECA10A6665 D11C7E86E1E84090483EB42DFEFDD7D553DD888E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
601 downloadsDownload The-Following-S03E12_baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දසන් බුද්ධික
Subtitles
11 comments
Jay
Navodya Deshan
thank you for this sub. 4 more episodes keep it up bro...
achi
ස්තූති සහෝ!!!
ජය!!!සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
තව එපි තුනයි..එකත් දෙමු..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
sami
ස්තූති සහෝ!…
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
තව තුනායි!
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dlakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [S03 – E12] | ද්‍රෝහියා .. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
thankz macho...........