ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ දවස් වල තියෙන කාර්යබහුල භාවය නිසා ඉස්සරහට උපසිරැසි ලබා දීමේ ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන්. ඒ උනත් කොහොම හරි මේ බාරගත්ත කතා මාලා දෙකනම් උපසිරැසි ගන්වලා ඔයාලා අතට පත් කරනවා. ඔයාලට පහුගිය කොටස…
ඔන්න යාළුවනේ ටෲ ඩිටෙක්ටිව් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ දවස් වල තියෙන කාර්යබහුල භාවය නිසා ඉස්සරහට උපසිරැසි ලබා දීමේ ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන්. ඒ උනත් කොහොම හරි මේ බාරගත්ත කතා මාලා දෙකනම් උපසිරැසි ගන්වලා ඔයාලා අතට පත් කරනවා.
ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ.. බෙන් කැස්පර්ගෙ බඩු උගස් තියපු කෙල්ල අයිති තැරැව්කරුවා වන ලීඩෝ ඇමරිල්ලා හොයාගෙන යන අපේ පරීක්ෂකවරුන්ට වෙඩි හුවමාරුවකට මැදි වෙන්න සිදු වෙනවා. එහිදී බොහෝ පොලිස් නිලධාරීන්ට මිය යන්න සිදු වෙන අතර මෙම පරීක්ෂණයට සම්බන්ධ වෙලා හිටිය ඩික්සන් නැමති පොලිස් නිලධාරියාටත් මිය යාමට සිදු වෙනවා. ඒ වගේම ලීඩෝ ඇමරිල්ලාටත් පොලිස් වෙඩි පහරට මැදි වෙලා මියයන්න සිදු වෙනවා. ඉතිං ඔහුගෙන් සාක්ෂි ලබා ගැනීම දැන් කල නොහැක්කක්. ඒ වගේම මේ ඇමරිල්ලා ගැන විස්තරේ වැල්කොරෝ විසින් ෆ්‍රෑන්ක්ට ලබා දෙනවත් ඔයාලට මතක ඇතිනේ. ඒ උනාට දැන් ඉතින් ෆ්‍රෑන්ක්ටත් බෑ ඇමරිල්ලාගෙන් විස්තර දැනගන්න.
මෙවර කොටස පටන් ගන්නකොට අර වෙඩි තබාගැනීමේ සිද්ධිය නිසා අපේ පරීක්ෂකවරු තුන් දෙනාටම රැකියාවේ ප්‍රශ්ණ ඇති වෙලා. රේ වැල්කොරෝට විරුද්ධව ඔහුගෙ කලින් බිරිඳ නඩුවක් දාලා. ඇගේ දරුවා වැල්කොරෝගේ නොවන බවට ඇය අභියෝග කරනවා. ඉතින් වැල්කොරෝට සිදුවෙනවා පීතෘත්ව පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වෙන්න. ඒ අතරේ බෙසිරිඩීස්ට විරුද්ධවත් අමුතු ආකාරයේ චෝදනාවක් එල්ල වෙලා. ඒ ඇය තමනගෙ යටත් නිලධාරියෙක් එක්ක ලිංගික සම්බන්ධතාවයක් තියාගත්තා කියලා. පරීක්ෂක වුඩ්රෆ් ට විරුද්ධව තියෙන චෝදනාව ඔයාලා දන්නවනේ. ඒ අතරේ ඔහුගෙ පෙම්වතිය ගැබ්බර වෙලා. දැන් දෙන්නා එකතු වෙන්නයි යන්නේ. කොහොම උනත් දැන් බෙන් කැස්පර් ඝාතනය සම්බන්ධ පරීක්ෂණය එතනින්ම නැවතිලා වගේ. බෙන් කැස්පර් සමගම ඇතැම් ලොකු ලොකු පුද්ගලයින්ගේ ලොකු ලොකු රහස් එහෙමත් වැලලිලා ගිහින්. අතුරුදහන් උන කැමරාව ගැනවත් දෘඪ තැටිය ගැනවත් කිසිම හෝඩුවාවක් නෑ.
ඉතිං යාළුවනේ. බෙන් කැස්පර් ඝාතනය නොවිසඳුනු තවත් එක් අභිරහසක් පමණක් වේවිද? ඒ වගේම ලොකු ලොකු පුද්ගලයින්ගේ ලොකු ලොකු රහස් සදහටම වැළලිලා තියේවිද? කැමරාවටයි දෘඪතැටියටයි මොකද උනේ? බෙසිරිඩීස්ට විරුද්ධව තියෙන චෝදනාව ඇයට මොන විදිහට බලපාවිද? වුඩ්රෆ් ඔහුගෙ පෙම්වතිය එක්ක අළුතින් පටන් ගන්න ජීවිතය මොන වගේ වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
326 MB කොපිය මෙතනින් බාගන්න A2CB05F1A6DA23FF373708E76433D88F84178D15 490 MB කොපිය මෙතනින් බාගන්න D917E696079316A0DD657295BAA0E4AD5777D7BC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,223 downloadsDownload True_Detective_S02E05_baiscopelk.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
18 comments
kalana
Keshan Wasala
පරක්කු උනාට කමක් නෑ අයියේ.. ඔයාට පුළුවන් වෙලාවක ගේන්න බොහොම ස්තුතියි :D මෙන්න එහෙනම් සබ් එක ගන්නවා :)
නිරෝෂ්
ස්තුතියි දිනිඳු.ජයවේවා !
Anushka
මේ සබට බොහොම තුති සහෝ..
Mr Robot එකට සබ් තාම නැද්දෝ..achi
ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට!!! ජය!!!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සොරි සොරි සොරි.....
මගේ නෙට් කපලා අනේ...
කිසි දෙයක් කරගන්න බැරිව ඉන්නේ...
තවම අනිත් කොටහ ගන්න බී වුනා...
සොරි සොරි සොරි...
දිනිදුවෝ...තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
සුපුන් බුද්ධික
පුලුවන් විදිහට සබ් දෙමු සහෝ..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු...ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
පරක්කු උනාට කමක් නෑ අයියේ.. ඔයාට පුළුවන් වෙලාවක ගේන්න බොහොම ස්තුතියි
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!
පුලුවන් විදියට දෙමු!
ජය!රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DNirosha Nirosha
thanks macho...
MAALnath
Thanks ....................good luck ............................
Anonymous
Thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![True Detective [S02 : E05] | ඝාතන කුටිය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/True-Detective-SE2-3.jpg)

Thanks mcn