කොහොමද කට්ටියට? ටික ටික මේ කතා මාලාවේ අවසානයටත් ලං වෙනවා නේද? තව එක එපියක් විතරයි පලමු සීසන් එක ඉවර වෙන්න තියෙන්නේ. ඊට පස්සේ සීසන් එකක් එවීද කියන්න හරියට දන්නේ නැහැ. කලින් එපිය දිහාවට හැරුනොත් ගොඩක් දේවල් වුනානේ. වෙලික් (Wellick) අර කෙල්ලව මැරුවා. එතකොට අපේ එලියට්ට, Dark Army එකේ ලොක්කා Whiteroseවත…

කොහොමද කට්ටියට? ටික ටික මේ කතා මාලාවේ අවසානයටත් ලං වෙනවා නේද? තව එක එපියක් විතරයි පලමු සීසන් එක ඉවර වෙන්න තියෙන්නේ. ඊට පස්සේ සීසන් එකක් එවීද කියන්න හරියට දන්නේ නැහැ.
කලින් එපිය දිහාවට හැරුනොත් ගොඩක් දේවල් වුනානේ. වෙලික් (Wellick) අර කෙල්ලව මැරුවා. එතකොට අපේ එලියට්ට, Dark Army එකේ ලොක්කා Whiteroseවත් හම්බුවෙනවා. ඒ අස්සේ මරණය ගැන කටඋත්තර ගන්න වෙලික්ගේ ගෙදරටත් එනවනේ පොලිසියෙන්. ඒ වගේම එලියට්ට ගොඩක් දේවල් මතක් වෙන්න ගන්නවා ඩාර්ලින් (Darelene) ව සිපගැනීමෙන් පස්සේ. අද එතන ඉදන් පටන් ගන්නේ.කොහොම හරි අද එපියෙන් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙනවා. ඔයාලට ප්‍රශ්න එහෙම තිබ්බනම්, ඒ ගොඩක් දේවල් වලටත් අද උත්තර ලබා ගන්න පුලුවන්. කතාව කියන්න යන්නේ නෑ, බලලාම ඉන්නකෝ. අවසාන එපිය අරගෙන ඩොක්සි සහෝදරයා ඒවි. එතෙක් ඔබට ජය!
59E5E9D2DCC84965B86479F65D3C9B17738EEC94 047FF81821554C169AB769A2730AEDDDB4465F34 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,878 downloadsDownload Mr-Robot-S01E09.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/lakshikagayal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂික ගයාල්
Subtitles
21 comments
VisH
Dimuthu
Thank you!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ආරංචියේ හැටියට සීසන් 2 එනවා!
ජයවේවා!සොමපාල
අයියෝ ඔය 315 MB ලින්ක් දිලා තියෙන්නේ Espisode 1 එකටනේ :( අපරාදේ බාපු ඩෙටා
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
නලින්
ස්තුතියි ලක්ෂිත සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks LAKSHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Anushka
meka thamai loke hodama tv serise eka
mama wage thaniunu kathawakSanjeewa
Thankas sub laba dunnata, mama asama tv series eka, Jaya vewa . . .
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
S.K.Ruchiranga
thz machoo sub ekata
වාසුල ශාලින්ද
thanks bro
Raveen
ela elaga ekath ikmanata denna bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Mahesh
Sub ekata thanx aaaaaaaa
Tv Series Pissa
ela kiri
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
umesh
thanks sub ekata, jaya weewa....
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි මචං :)