Watch Trailer

The Strain [S02 : E08] | සෑක්ව අල්ලගනියිද? [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසේදී ඩොක්ටර් ගුඩ්වෙදර් කියනවා ඔහු එල්ඩ්‍රිච් පාමර්ව මරන්න යන්නේ කියලා. ඔහු ඒකට මොනාද කරන්නේ යන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම කලින් පාර සෑක්ව අල්ලගන්න ගිය උත්සහයත් වැරදුනානේ.මේ කොටසේදීත් සෑක්ව අල්ලගන්න මකුළු ලමයි කට්ටියයි කෙලීයි එනවා.වෙනදා වගේම නෙමෙයි කෙලී එහෙම වෙනස්වෙලා තමා…

The Strain SE2-1

පසුගිය කොටසේදී ඩොක්ටර් ගුඩ්වෙදර් කියනවා ඔහු එල්ඩ්‍රිච් පාමර්ව මරන්න යන්නේ කියලා. ඔහු ඒකට මොනාද කරන්නේ යන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම කලින් පාර සෑක්ව අල්ලගන්න ගිය උත්සහයත් වැරදුනානේ.මේ කොටසේදීත් සෑක්ව අල්ලගන්න මකුළු ලමයි කට්ටියයි කෙලීයි එනවා.වෙනදා වගේම නෙමෙයි කෙලී එහෙම වෙනස්වෙලා තමා එන්නේ. ඔවුන්ගේ මෙවර උත්සහයට මොනා වෙයිද කියලා මේ කොටස බලලා දැනගමු!

ඊලඟ කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

The Strain (2014) on IMDb

 

 

262 MB කොපිය මෙතනින් බාගන්න

E76C5E5A32A540B2B064AFEB4649C6EC1630E77C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,701 downloadsDownload The-Strain-S02E08-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

2,701 downloadsDownload Subtitles315 B

12 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  4. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  5. Sandun Wijethunga

    Thanks saho denkan balagena htye..digatama kargena yamu..
    jaya wewaa...!!

  6. dilshan

    thanks saho,onnna bewa.

  7. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ප්‍රමෝද් කවීශ්වර

    සබ බාන්න බෑනේ....... :(

  9. තරිදු

    සබිබෙක බාන්නබැ.ඉක්මනට හදන්න.

  10. sajeevi

    thanks

  11. LAKSHAN

    උපසිරැසියට තුති…..................

  12. ashan lankanath

    thanks