ගොඩක් අය ඉල්ලීම් කරපු වගේම කවුරුත් නොකරපු ඒ කතාව ඔන්න මං අද අරන් ආවා. ඒ තමයි අර එෆ් අකුරින් පටන් ගන්න සමාජේ ගැන කියවෙන මිස්ටර් රොබට්. දැනට කොටස් හතක් විකාශය වෙලා තියෙනවා. පුලුවන් ඉක්මණට ඉතුරු කොටස් හය ලබාදෙන්න උත්සහ කරන්නම්. මේක මං කරපු අමුතුම විදිහේ සබක්. මිස්ටර් රොබට් බලන අය දන්නවා ඇයි කියලා. විශ…
ගොඩක් අය ඉල්ලීම් කරපු වගේම කවුරුත් නොකරපු ඒ කතාව ඔන්න මං අද අරන් ආවා. ඒ තමයි අර එෆ් අකුරින් පටන් ගන්න සමාජේ ගැන කියවෙන මිස්ටර් රොබට්. දැනට කොටස් හතක් විකාශය වෙලා තියෙනවා. පුලුවන් ඉක්මණට ඉතුරු කොටස් හය ලබාදෙන්න උත්සහ කරන්නම්. මේක මං කරපු අමුතුම විදිහේ සබක්. මිස්ටර් රොබට් බලන අය දන්නවා ඇයි කියලා. විශේෂයෙන්ම කියන්න ඕනා මෑතකදී සදහන් කරලා තිබුණා මිස්ටර් රොබට් තෙවැනි කතාමාලාව දකවා දීර්ඝ කරලා තියෙනවාකියලා.
එලියට් මේ එෆ් සොසයිටි එක ගැන විස්තර ඔක්කොම කියලා ටයිරෙල්ව එයාලගේ තැනට එක්ක යනවා. ඒත් එක පාරටම එලියට් ඇහැරෙද්දි එයා ඉන්නේ වාහන රථගාලක, ටයිරෙල්ගේ වාහනේ ඇතුලේ. හැමෝටම කුතුහලයක් වෙන්න ඇති කෝ මේ ටයිරෙල් කියලා. එලියට් තාමත් හොයනවා කෝ මේ ටයිරෙල් කියලා. මතක ඇතිනේ එලියට් එයාගේ මැරිච්ච තාත්තා එක්ක කතා කරන්න අරන් පිස්සු නැටුවා. ඒක නතර වුනත් අද කොටසේ ආයෙමත් සැරයක් එයාගේ හිත ඇතුළට එන්න දීලා පිස්සු කියවන්න අරන් එපාම කරවනවා. දැන් මෙයා ඉන්නේ එයාගේ අම්මා එක්ක වෙන තැනක. කෑම ගන්න එළියට යන්නේ වෙන හාදයෙක් එක්ක. ආපෝ මිනිහා නම් එපාම කරපු චරිතයක්. මොනාද කියන්නේ කියලා මටවත් හරියට තේරෙන්නේ නෑ. ඒ තරමටම කිසිම තේරුමක් නැති දේවල්. අම්මපා මං ළග හිටියා නම් ළග තියෙන එකෙන් ඉවරයක් කරලා දානවා. ඒ විතරක් ඈ කතාව බලන අය දන්නවනේ එලියට් නිකන් එක පාරට අන්දුන් කුන්දුන් වෙලා එක දිහා බලාන කල්පනා කර කර තමන්ටම කතා කරන්නේ එයාගේ තාත්තා එයාව පොඩිකාලේදී ජනේලෙන් බිමට තල්ලු කරලා වැටුණු නිසා කියලා. අන්න ඒ සිදුවීමෙන් ටිකක් අද බලාගන්න පුලුවන්. ඊ කොර්ප් සමාගමට අදත් මේ එෆ් සොසයිටි ප්‍රහාරයක් එල්ලවෙනවා ඩොලර් මිලියන 5.9 ක කප්පම් මුදලක් ඉල්ලලා. බලලම ඉන්නකෝ එහෙනම්.
මේ කතාමාලාවටත් මස්කිටියර් කතාමාලාවට වුන දේ වෙන්නේ නැති වෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම් මිලග කොටසින් ඉක්මණින් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent link.
Mr.Robot.S02E01.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,841 downloadsDownload Mr.Robot_.S02E01.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
33 comments
WildHunter
Asiri
අපෝ ඇති යන්තන් මේකට සබ් දෙන්න පටන් අරන්.ගොඩ කාලෙක ඉදන් මේකට සබ් දෙනකල් බලන් හිටියේ.බොහොම ස්තූතියි සහෝ.ඉතිරි ටිකටත් ඉක්මන්ට සබ් දෙමු.එල කිරි වැඩක්.ජය වේවා
Dimuthu
Kiyala wedak ne. Thank you...
Dhanuka
Mekata sub Denakan balan hitiya macho...patta..tnks
isuru
හම්මට...චාමරයා මේකටත් බැහැලා නොවැ!!
කොහොමවුනත් සුපිරි වැඩක්..මොකද මේකේ උපසිරැසියත් ලේසි නැතුව ඇති...කතාව ගැන කිව්වොත් දැනට විකාශය වන කතාමාලාවලින් සුපිරිම කතාවක්..පලමු සීසන් එකට ලැබුන ප්‍රතිචාර වලින්ම ඒක පැහැදිලියි..එහෙනම් වැඩේ දිගටම කරගෙන යමු ආ...ජය!!!Yasas
tnx bro meke sub dunnata meka denakan hitiye digatama karagena yanna...
Keydren
Frankly, the Greens need to play by the rules for once! They have damaged themselves in the past by following Harvie’s whims (from here he looks more like a dictator, rather than a &#&e20;co-conv2ner8#8221;). He is no Robin Harper, and they have suffered electorally as a result. Time to step-up and stick to their purported political beliefs, to demonstrate that they have beliefs beyond the purely environmental.
Anush
මගේ දෙයියා........................
නියමයි සහෝ... සුපිරි!!lahiru
ආපු සේරම ඒවා බාගෙන බලාගෙන හිටිය බලන්නේ නැතුව දැන් සබ් දෙයි දැන් සබ් දෙයි කියලා......... එලම සහෝ ආ.......බොහොම ස්තුතියි සබ් එකට...... වෙලාව තියන විදියට පුළුවන් තරම් ඉක්මනට සබ් දෙමු........ :) :) :) :) :) :)
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
අම්මෝ ඇති යාන්තම් මේකට සබ් දීලා
ඇත්තටම මටවත් මතක නෑ මේකට සබ් දාන්න කියලා කීපාරක් නම් ඉල්ලුවද කියලා
ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට...
ඊලග කොටසෙන් හමු වෙමු....උදාර දිල්ශාන්
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු....sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
ඩිලාන් හසිත
නියමයි මචෝ
ඔයා වැඩකට අත ගැහුවොත් ඉතින් සුප්පා
අනිවා දන්නවා කලට වෙලාවට සබ ලැබෙන බව
ස්තූතියි මචෝ.....Malindu
thanks bro
#elzzHimaru
pattaaa bro mekata sub danakan balan hitiye
thank youක්‍රිස්ටි නුවන් අමරසිරි
එලම කිරි සබ් ඒක නැති තැන මමම සබ් ඒක කරගෙන බලන්න ගියේ ලයින් 500 විතර ඉවරත් කරා අවුලක් නැ සීසන් ඒක ඉවර වෙනකම් සබ් දෙන්න බලන්න. එපිසෝඩ් 7 ම බලල ඉවරයි ඉංග්ලිෂ් සබ් එක්ක අයේම (හැමදාම බ්‍රහස්පතින්දා උදේ වෙනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ බලන්න ) බලනවා
තැන්ක්ස් වේවා ..... සහෝ ...මධුකප්‍රිය පෙරේරා
හම්මට චාමරයා බැහැලා නේද ගේමට..
නියමයි...දැන් ඉතින් තේරෙන භාෂාවෙන් බලත හැකි..
සිරාවටම බන් මේකේ සබ දෙන එකා කන්නේ පට්ටම කට්ටක්..
පරිගණක යෙදුම් අම්බානෙක.. උබ ඉතින් වැඩකාරයා නොවෑ..
එහෙමනම් ඉක්මනට ඔක්කොම ටික දීපන්..
උපසිරසියට ස්තුතියි.ඔබට ජය.Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ash
අනේ කව්රු හරි කමක් නෑ බන් Now You See Me 2 ෆිල්ම් එකට සබ දියන්කෝ....
තව දෙයක් කියන්න තියනවා අව්ලක් හිතන්න එපා දැන් නම් Site එක පොඩ්ඩක් චාටර් වෙලා තියෙන්නේ ඇඩ් 100ක් විතර එනවා බයිස්කෝප් එකට ආපු ගමන් ටොරන්ට් Site වල වත් නැති ...
අනික ගොඩක් සබ් තියෙන්නේ හින්දි ෆිල්ම් වලට ඒවා ඉතින් ඉක්මනටම TV වල දාන නිසා English ටිකක් වැඩියෙන් කරොත් අපි කැමතියි....Thilinã Nűwań Mălsăra
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයJeewanthi Jayasinghe
දිගටම sub දාන්න මේකට.
ස්තුතියි...nishadi wickrama
tnx bro
Poorna
hamme athi yanthan mekta sub eka deela digatama demu machan
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අයේෂ්
season 2 එකේ 8 වෙනි episode එක බැලුවම පිස්සු හැදෙනවා.
Mahesh
Sub ekata thanx aaaaaaaa
chandika
thank you
sadun
thanx
මනෝජ්
s1 okkoma baluwa. eth cmnt karanne den thamai. patta story 1. tnx saho..............
Anu
Niyamai saho....
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Shehan Kavishka
Thank you so much your free service brother!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Mr. Robot [S02 : E01] with Sinhala Subtitles | ඩොලර් මිලියන 5.9 [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Mr-Robot-S02-01.jpg)

supernatural wage demu bro
thnkz u alot