Watch Trailer

Mr. Robot [S02 : E02] with Sinhala Subtitles | මොනාද මේ වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]

ගොඑෆ් සොයසිටී එකේ මිලග ප්‍රහාරය වුණේ ඉ කොර්ප් වල බැංකු වට්ටන එක. ඔවුන් කියා සිටියේ කප්පම් මුදල ගෙවන්න නැත්තම් සියලුම ගිණුම් බිද දමනවා කියලා. මේ නිසා ඔවුන් ඉල්ලපු ඩොලර් ඩොලර් මිලියන 5.9ක මුදල ඉ කොර්ප් එකේ පරිඝනක ප්‍රධාන ඉංජිනේරුවා වන ස්කොට් ක්නොලස් අරන් යනවා හැබැයි උපකාරක සහය ඇතිව. පේන්න යන්නේ එයා ව…

Mr-Robot-S02

ගොඑෆ් සොයසිටී එකේ මිලග ප්‍රහාරය වුණේ ඉ කොර්ප් වල බැංකු වට්ටන එක. ඔවුන් කියා සිටියේ කප්පම් මුදල ගෙවන්න නැත්තම් සියලුම ගිණුම් බිද දමනවා කියලා. මේ නිසා ඔවුන් ඉල්ලපු ඩොලර් ඩොලර් මිලියන 5.9ක මුදල ඉ කොර්ප් එකේ පරිඝනක ප්‍රධාන ඉංජිනේරුවා වන ස්කොට් ක්නොලස් අරන් යනවා හැබැයි උපකාරක සහය ඇතිව. පේන්න යන්නේ එයා විතරයි. පස්සේ එෆ් සොයසිටී එකේ කෙනෙක් ඇවිත් ඇනවුමක් දීලා යනවා. ඒකෙ තියෙන්නේ වෙස් මුහුණක්. වෙස් මුහුණේ ගහලා තියෙනවා මෙහෙම “මාව දගාන්න, පස්සේ සල්ලි ටික ගිනිතියන්න” කියලා. මේ එක්කම ඇමතුමක් ඇවිත් තර්ජනය තදින් කරන නිසා ඔහු මහජනයා ඉද්දීම ඩොලර් මිලියන 5.9 පුච්චලා දානවා. ටයිරෙල් ගැන හැම නාලිකාවම ප්‍රවෘත්ති යනවා. මොකද ඔහු මේ වෙද්දී මේ ප්‍රහාර හැම එකකම වගේ ප්‍රධාන සැකකරු වෙලා අවසන්. නමුත් ඔහුව තාමත් හොයාගන්න නෑ. බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතින් ගිහින් එන්නම් මිලග කොටසින් ඉක්මණින් හමුවෙමු. ජය!

Mr. Robot (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot.S02E02.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,551 downloadsDownload Mr.Robot_.S02E02.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                       All Episodes                    Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,551 downloadsDownload Subtitles21 KB

27 comments

  1. sura

    එල මරේ මරු -තැන්ක්‍ යු

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. nishadi wickrama

    tnx

  4. Asiri

    නියමයි සහෝ එලම තමා මේ විදියට පට පට ගාලා සබ් ටික දෙමු.සබ් වලට තැන්කූ.ජය!!!

  5. Cu7ray

    එල පට්ට සුපිරි ගින්දර................
    Thanks, සහෝ..!!!

  6. Himaru

    thanks bro
    #elzz

  7. කවීන් ලහිරු

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….

  8. රයන් ද සිල්වා

    ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
    ඊලග කොටසෙන් හමු වෙමු….
    ෴෴ජය වේවා෴෴

  9. රයන් ද සිල්වා

    නියමයි මචෝ
    ඉක්මනටම 2 වෙනි කොටසටත් සබ් දාලනේ

  10. sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  11. ඩිලාන් හසිත

    නියමයි, නියමයි..
    එලම සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි

  12. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් සහෝ
    3 ත් හැකි ඉක්මනට දාමු

  13. උදාර දිල්ශාන්

    පට්ට සහෝ කොහොමහරි සමගාමී විකාශනයට සබ් දාමු
    නැවත හමු වෙමු ඊලග කොටසෙන්
    #ජය

  14. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    පට්ට සහෝ ඔයා මාර speed නේ .. දිගටම ඔහොම යමු හොඳද ...

  15. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    උපසිරැසි දෙනකන්ම බාගෙන බලගෙන හිටියා :-D
    තවත් මඟ ඇරුනු එක කතාමලවක් තමයි.
    Outlander සීසන් 2..එකටත් පුලුවන් කෙනෙක් උපසිරැසි දෙන්න..

    ජයවේවා !!!

  16. Malindu

    thanks bro
    #elz

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Edward Kenway

    thanks

  19. මලිත් සංදීප

    පට්ට සහෝ කමෙන්ටුවක් දාන්න ටිකක් පරක්කු උනා හොදේ
    කොහෙද දැන් ෆිලුමක් වත් බලන්න වෙලාවක් නෑ නොවැ
    සබ් එකට ස්තූතියි මචෝ

  20. Poorna

    adoo patta bn tnxx

  21. Mahesh

    Sub ekata thanx aaaaaaaa

  22. chandika

    thank you

  23. sadun

    thanx

  24. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  25. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  26. Anonymous

    meke sub wada karanne nane.e 1 eke sub eka witharai wada karanne

  27. Anonymous

    Sub eka wada karanne nane bro rar format ekakin enne E01 wada