Watch Trailer

Mr. Robot [S04 : E09] Sinhala Subtitles | ජයග්‍රහණයෙ දිනය! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් එලියට්ට එයාගෙ තාත්තා ගැන දැනගන්න ලැබුණු ඇත්තත් එක්ක සෑහෙන ව්‍යාකුල වෙලා හිටියෙ. පස්සෙ ක්‍රිස්ටා කියලා කියලම තමයි එයාගෙ හිත ටිකක් හරි හැදුනෙ. හැබැයි අන්තිමේදී මිස්ටර්. රොබට් පවා ඇවිල්ලා එලියට්ව සැනසුවා. කලින් කිව්වා වගේම මිස්ටර්. රොබට් කියන්නෙ එලියට්ගේ තාත්තම නෙවෙයි. එයා ඊට වඩා හොද කෙ…

පසුගිය කොටසින්

එලියට්ට එයාගෙ තාත්තා ගැන දැනගන්න ලැබුණු ඇත්තත් එක්ක සෑහෙන ව්‍යාකුල වෙලා හිටියෙ. පස්සෙ ක්‍රිස්ටා කියලා කියලම තමයි එයාගෙ හිත ටිකක් හරි හැදුනෙ. හැබැයි අන්තිමේදී මිස්ටර්. රොබට් පවා ඇවිල්ලා එලියට්ව සැනසුවා. කලින් කිව්වා වගේම මිස්ටර්. රොබට් කියන්නෙ එලියට්ගේ තාත්තම නෙවෙයි. එයා ඊට වඩා හොද කෙනෙක්.

මේ අතරේ ඩොම්ව වගේම ඩාර්ලීන් ජැනිස් ඇතුළු ඩාක් ආමි එකෙ අය එකතු වෙලා ප්‍රශ්න කරමින් හිටියෙ. ඒ විතරක් නෙවෙයි ඩොම් ජැනිස්ගේ පොරොන්දුවක් කඩපු නිසා ඩාක් ආමි එකෙන් ඩොම්ගේ ගෙදරට කඩාගෙන පැනලා එයාලව ප්‍රාණ ඇපකරුවන් කරගෙන හිටියෙ. කලින් කොටසක පෙන්නපු ඩිගන් කියන අපරාධකාරයාගෙ උදව්වෙන් ඩොම්ට අවස්ථාව ලැබුනා එයාගෙ පවුල බේරගන්න. ඒ විතරක් නෙවෙයි ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් ඩොම් එතන හිටිය ජැනිස් ඇතුළු ඩාක් ආමි එකෙ හැමෝටම වෙඩි තියලා ඩාර්ලීන්ට පැනලා යන්න අවස්තාව අරන් දුන්නා. ජැනිස් ඒ වෙලාවේ ඩොම්ගේ පෙනහැල්ලටම පිහියකින් ඇනපු නිසා හුගාක් අසාධ්‍ය තත්වේ හිටියෙ.

අද කොටසින්

මේ සීසන් එකේ හොදම කොටස අද කිව්වොත් වඩාත් නිවැරදියි. මොකද ඩේයුස් සමුහයට එල්ලවෙන ප්‍රාහරය සිද්දවෙන්නෙ අද දවසෙදි වගේම අමාත්‍ය සැන්ග් වගේම වයිට්රෝස් ගැන කාරණාවකුත් කතාව මෙතෙක් නොතේරුන අයට අද තේරුම් ගන්න ලැබෙයි. එහෙනම් ඉතිං මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො.

ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,705 downloadsDownload Mr.-Robot-S04-E09.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,705 downloadsDownload Subtitles49 KB

8 comments

  1. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  2. charuni

    thank you

  3. Ishan Madusha

    ස්තූතියි

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Tharaka mihiranga

    Download adu wunata salenna epa bn.pattama kathwak.ithuru tikath digatama demu

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  7. LimeGreenSoda

    Thanks Brother

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P