Watch Trailer

See (2019-) [S01 : E08] Sinhala Subtitles | ආලෝකයේ මුලාව සහ අන්ධකාරයේ සත්‍ය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න කට්ටිය බලාගෙන හිටපු See කතා මාලාවේ අවසාන කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං පොඩි ප්‍රමාදයක් වුණා. ඒ ගැන සමාවෙන්න ඕනෙ. බලමු එහෙනම් මොකද වෙන්නෙ කියල. ඉතිං අපි දන්න විදියට මේ වෙනකොට රැජිණ ඉන්නෙ මාග්‍රා සහ විච්ෆයින්ඩර් දෙන්නගෙ සිරභාරයේ. හැබැයි දෙන්නටම රැජිණ මරන්න උවමනාවක්…

ආයුබෝවන් මිත්‍රවරුණි..!

ඉතිං ඔන්න කට්ටිය බලාගෙන හිටපු See කතා මාලාවේ අවසාන කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං පොඩි ප්‍රමාදයක් වුණා. ඒ ගැන සමාවෙන්න ඕනෙ. බලමු එහෙනම් මොකද වෙන්නෙ කියල. ඉතිං අපි දන්න විදියට මේ වෙනකොට රැජිණ ඉන්නෙ මාග්‍රා සහ විච්ෆයින්ඩර් දෙන්නගෙ සිරභාරයේ. හැබැයි දෙන්නටම රැජිණ මරන්න උවමනාවක් නෑ කියල තමයි පේන්නෙ. මේක තමයි මේ අයගෙ සැලැස්මෙ තියෙන දුර්වල කොටස. මාග්‍රාට බලය ලබාගන්න ඕනෙ, රැජිණ පණපිටින් ඉන්න අතරෙ. ඒ නිසා මාග්‍රා රැජිණට කියනව තනතුරෙන් ඉල්ලා අස් වෙන්න කියල. බලන්න්කො ඒ සිදුවීම කොහොමද අවසාන වෙන්නෙ කියල. මේ අතරෙ කොෆුන් සහ හනීවා දෙන්නට එයාලගෙ සැබෑ තාත්ත කියන කෙනා හමුවෙනව. අවුරුදු 17කට පස්සෙ. ඒ ජෙර්ලමායෙල්. මේ හාදයා මේ අයව ආලෝකයේ නිවහන කියල කියාගන්න තැනකට එක්කගෙන යනව. හැබැයි එතන වෙන්නෙ ඇත්තටම ආලෝකයේ දේවල්මද? ඒ ඔක්කොම ඔන්න ඔයාලට බලාගන්න බාර කරනව.

ඒ අතරෙ මතක් කිරීමක් කරන්න කැමතියි, සමහර වෙලාවට බයිස්කෝප් අපේ උපසිරැසියක් ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි මොනවහරි සිංහල ටිකක් තියෙන සබ් එකක් එක්ක කතාව බලනවද, නැත්තං දවස්ක් දෙකක් ඉවසල ඉඳල, හැකි උපරිම සාධාරණයක් කරල, ගුණාත්මක බව රැකගන්න උත්සාහ කරන අපේ උපසිරැසියක් එක්ක බලනවද කියන එක විචාරශීලී, බුද්ධිමත් අපේ සහෘදයන්ට තීරණය කරන්න ඉඩ දෙමින්, නැවත See දෙවනි කතා සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔන්න අපි සමුගන්නවා..! ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

23,582 downloadsDownload See-2019-S01-E08.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

23,582 downloadsDownload Subtitles28 KB

66 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට.. :)
    ගොඩක් උන් ඉල්ලන එකේ Supergirl season 05ටත් සබ් දෙනවද මචං

  3. Mirrors

    පට්ට තෑන්ක්ස් මචන්, ඇස් අහකට ගන්නේ නැතුව පට්ට ආසාවෙන් බලපු කතාවක්, සබ් ඩුන්නට බොහොම පින් මචන්,,

  4. wappula

    thank you...malliya...

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  6. Ishan Madusha

    සබ් එකට ස්තූතියි

  7. ridmal

    Thankz bro

  8. Samitha.sandaruwan

    Ela bro

  9. Ayesh Prashan

    Thank You

  10. Nadeesha rox alahakoon

    Tnx bro.ftma kathawak meka. Aniwa season 2 blnkn iwasillak na

  11. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    බොහොම ස්තූතියි සහෝ✌
    ජය වේවා! ❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  12. Pasindu16022

    Thanks aiye.

  13. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  14. Chalindu sankalpa

    Thanks bro

  15. shpajith

    Thank you putha

  16. suranuwan

    thank you....

  17. dilan8912

    Wooooow... Video eka release una gaman sub aka heduwa neda... Good job.. Thankz

  18. prasanga sanjeewa

    thanks

  19. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa...........!!!!!!!!!!!!!

  20. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි...ජය වේවා

  21. Achi

    Thank bokka ආදරෙයි

  22. madawaththa

    ස්තූතියි සහෝ..

  23. nishel95

    thankx bro

  24. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    Season 2 ආවහම එකටත් සබ් අරන් එමු....
    Shadowhunters එකට සබ් අරන් එමුකො ඉක්මනටම....
    මග නතර වෙච්ච series ටිකට....

  25. lasitha_sampath

    sub ekata thanks bro 2 season eka enakam iwasillak nee.

  26. Milinda Sadaruwan

    Thanks bro

  27. maxek500

    lassanama tv series akak. sub aka dapu hama denatama thanks

    1. Buddika Gamage

      Thanks bro

  28. Pramukmili

    thanxx bro......

  29. oshanmp

    උපසිරසියට ස්තූතියි!

  30. Lahiru Kekulandara

    උපසිරසට බොහෝම ස්තූති.
    ජය වේවා!

  31. D.Chamara

    bohoma sthuthi sahooo

  32. Pasindu16022

    Thanks for the sub aiye.

  33. ranga11112

    anakan balan hitiye..thanks bro

  34. kasun@rko

    Elaama bro season 2 sub demu

  35. UI

    S 2 set wemu..

  36. Navoo

    Thanks bro....& Good luck.

  37. Shehan putha

    Thanks sahoo

  38. Nadeesha rox alahakoon

    Tnx bro subt

  39. Maduwa306

    Thanks bro

  40. Dinusilva97

    Tnx bro

  41. Sujee

    ela

  42. TRA@P

    ko appa epi 9nane damme 8 iwaraida

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. kenneyrsw

    Thanks bro....

  45. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  46. gayanmagee

    thanks

  47. මොළ කකුලුස්

    උපසිරසිවලට ගොඩක් ස්තුතියි....ජයෙන් ජයම වේවා යාලුවා...

  48. chinthaka.max4

    thankx machan

  49. Anonymous

    thnks bro sub walata

Load more comments