කලින් කතාවේ අන්තිමට බ්‍රෙන්ඩන් කොලේජ් එකට ගියාට පස්සෙ ඊව් පාලුව යවා ගන්න මොනාද කරන්නෙ කියලා කට්ටිය දැක්කනේ. දැන් ඊව්ට ඒවා මැවිලත් පේන්න අරන්. ඒ අතරේ ඊව්ගෙ යාලුවෙක් ඊව්ට කොල්ලෙක් මුණ ගස්සන්න හදනවා. ඊව්ගෙ පැත්ත ඔහොම වෙද්දි බ්‍රෙන්ඩන්ටත් කොලේජ් එකේදි මරු මරු වැඩ වෙනවා. වෙනදා යාලුවෝ අතරේ කැපිලා පේන යාල…

කලින් කතාවේ අන්තිමට බ්‍රෙන්ඩන් කොලේජ් එකට ගියාට පස්සෙ ඊව් පාලුව යවා ගන්න මොනාද කරන්නෙ කියලා කට්ටිය දැක්කනේ. දැන් ඊව්ට ඒවා මැවිලත් පේන්න අරන්. ඒ අතරේ ඊව්ගෙ යාලුවෙක් ඊව්ට කොල්ලෙක් මුණ ගස්සන්න හදනවා.
ඊව්ගෙ පැත්ත ඔහොම වෙද්දි බ්‍රෙන්ඩන්ටත් කොලේජ් එකේදි මරු මරු වැඩ වෙනවා. වෙනදා යාලුවෝ අතරේ කැපිලා පේන යාලුවෝ එක්ක නිතරම හිටපු බ්‍රෙන්ඩන්ට දැන් ඒ යාලුවෝ නැතිව ඉන්න වෙලා. වෙනද නම් පාටි එකකදි යාලුවො එක්ක හොදට විනෝද වුනත් දැන් එයා ඉන්නවද නැද්ද කියලවත් කාටවත් ගානක් නෑ. එහෙම කිවුවට පොරගෙ තත්ත්වෙ එච්චරම දුක්ඛදායකත් නෑ. පලවෙනි දවසෙම හොද ආතල් එකක් ගන්නත් පුලුවන් වෙනවා. ඊව් අර කොල්ලව මුන ගැහෙන්න යාවිද, මොනාද මේ මැවිලා පේනවා කිවුව විකාර, බ්‍රෙන්ඩන් මොකද කරන්නෙ, ඔය ඔක්කොම දැන ගන්න කතාව බලන්නකෝ එහෙනම්.
ආ ඒ වගේම කතාවේ අන්තිමටත් හිතුවෙවත් නැති දෙයක් වෙනවා. ඒකත් පට්ට ආතල්. ඔයාලම බලන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,969 downloadsDownload Mrs.-Fletcher-S01E02.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවිදු සුපුන්” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සවිදු සුපුන්
Subtitles
10 comments
Rasindu Perera
kasun
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa.....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Sachin
Thank for subtital '
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Sandaru Nimsara
සබ් එකට තෑන්ක්ස් සහෝ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරියක්...
ඉතුරු ටිකත් ඉක්මටම අරන් එමු...