කොයිතරම් අකමැතියි වගේ පෙන්නුවත්,අන්තිමේදී දෝ මින් ජුන් සෝන්ග් යිගේ මායම් වලට අහුවෙනවා. කට්ටියටම මතක ඇතිනේ මොකද වෙන්නේ කියලා.හැබැයි මේ වැඩෙන් පස්සේ දෝ මින් ජුන් ගොඩාක් ලෙඩ වෙනවා. කොයිතරම් නම් ලෙඩ වෙනවද කිව්වොත්,සෝන්ග් යි හිතන්නේ එයා මැරෙයි කියලා. සෝන්ග් යි දෝ මින් ජුන් ව රෝහලට අරගෙන යන්න හැදුවත්,එයා…

කොයිතරම් අකමැතියි වගේ පෙන්නුවත්,අන්තිමේදී දෝ මින් ජුන් සෝන්ග් යිගේ මායම් වලට අහුවෙනවා. කට්ටියටම මතක ඇතිනේ මොකද වෙන්නේ කියලා.හැබැයි මේ වැඩෙන් පස්සේ දෝ මින් ජුන් ගොඩාක් ලෙඩ වෙනවා. කොයිතරම් නම් ලෙඩ වෙනවද කිව්වොත්,සෝන්ග් යි හිතන්නේ එයා මැරෙයි කියලා. සෝන්ග් යි දෝ මින් ජුන් ව රෝහලට අරගෙන යන්න හැදුවත්,එයා එකට කැමති වෙන්නේ නැහැ.එයා ලෙඩ වෙන්න හේතුව ඔයාලට ඉක්මනින්ම දැන ගන්න පුළුවන් වෙයි.මේ අතරේ ලි ජේ ක්යෝන් දෝ මින් ජුන් පස්සෙත් පන්නන්න ගන්නවා. එයා හදන්නේ දෝ මින් ජුන්ව වැරැද්දකට පටලවන්න.
ඒවගේම හ්යේ ක්යෝන් දැනගන්නවා සේ මි එයාට කැමැත්තෙන් ඉන්නේ කියලා.ඒවගේම සෙමි හ්යේ ක්යෝන්ට කියනවා අවුරදු 12කට කලින් සෝන්ග් යිව බේරාගත්තේ දෝ මින් ජුන් කියලා.මේක ඇහුවම හ්යේ ක්යෝන් ගොඩක් කලබල වෙලා දෝ මින් ජුන්ව හොයාගෙන යනවා. ඒවගේම හන් යුරාගේ මරණ පරීක්ෂණය මෙහෙයවන සේ මිගේ අයියායි එයාගේ සහයකයි හොයාගන්නවා හන් යුරාට බබෙක් හම්බෙන්න ඉඳලා කියලා. හැබැයි එයාගේ සහයකයා නම් සැක කරන්නේ දෝ මින් ජුන්ව. බලන් ඉඳලා ඇති වුන ලි ජේ ක්යෝන්,සෝන්ග් යිව මරන්න එයාගේ ගෙදරටම එනවා.එයාව නතර කරන්න වෙන ක්‍රමයක් නැති නිසා, දෝ මින් ජුන් ලි ජේ ක්යෝන්ට එයා කවුද,එයාට මොනවද කරන්නන පුළුවන් කියලා පෙන්නනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,668 downloadsDownload You-Who-Came-From-the-Stars-E09.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අවන්ත ශශිත්
Subtitles
9 comments
පැතුම් ඉෂාර
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
wasantha
thanks a lot
C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
Soori
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.....!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha nalin
My love from anothar star කතාවේ ඩව්න්ලෝඩ් ලින්ක් එකක් දාන්නකො කවෘහරි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබට තුති මිතුර!