සෝන්ග් යිව බේරගන්න ගිහින් තුවාල වුන දෝ මින් ජුන්,අතේ ඇනුන වීදුරු කටු ගලවලා කුණු භාජනෙකට දැම්මනේ.ඒ දාපු වීදුරු කටු,ගෙදරින් යන්න යන සෝන්ග් යි දකිනවා. එයා ඒගැන දෝ මින් ජුන් ගෙන් ඇහුවත්,වෙනදා වගේම එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ අස්සේ සෝන්ග් යිගේ හිතෙත් දෝ මින් ජුන් ගැන පුංචි අදහසක් පහලවෙලා තියෙන්නේ. ඇත්ත…

සෝන්ග් යිව බේරගන්න ගිහින් තුවාල වුන දෝ මින් ජුන්,අතේ ඇනුන වීදුරු කටු ගලවලා කුණු භාජනෙකට දැම්මනේ.ඒ දාපු වීදුරු කටු,ගෙදරින් යන්න යන සෝන්ග් යි දකිනවා. එයා ඒගැන දෝ මින් ජුන් ගෙන් ඇහුවත්,වෙනදා වගේම එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ අස්සේ සෝන්ග් යිගේ හිතෙත් දෝ මින් ජුන් ගැන පුංචි අදහසක් පහලවෙලා තියෙන්නේ.
ඇත්තටම කියනවනම් අදහසක් නෙවෙයි එයා ඇත්තටම දෝ මින් ජුන්ට කැමතියි.ඒවගේම සෝන්ග් යි,එයාට කැමතියි කියලා දෝ මින් ජුන්ට කියනවා.සෝන්ග් යිට කැමැත්ත තිබුනත්, ඒ දෙන්නට කවදාවත් එකට ඉන්න බැරි නිසා දෝ මින් ජුන් සෝන්ග් යිව ප්‍රතික්ෂේප කරනවා.ඒවගේම හන් යු රාගේ පෙන් එකේ තිබුනේ මොනවද කියලා දෝ මින් ජුන් බලලා,එයා හදන්නේ ඒක සේ මිගේ අයියට දෙන්න. හැබැයි එයාලගේ කෝල් එක ලි ජේ ක්යෝන්ගේ සහයකයා ටැප් කරලා අහගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,984 downloadsDownload You-Who-Came-From-the-Stars-E10.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අවන්ත ශශිත්
Subtitles
8 comments
C. R. ජයලත්
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Dinuka Jayasekara
පට්ටහ්....තැන්කූ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Himashi
Suddenly Seventeen (2016), Scandal Makers (2008)
මේවටත් සබ් දෙන්න සහෝ!Himashi
oyage email eka poddak ewnawada?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
මම නම් මේ කතාව බලලා නැහැ. සිංහල උපසිරැසි ඔක්කොම බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ...!!!
Advertisement



නියමයි සහෝ ජය වේවා!!!!!!