Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 02] with Sinhala Subtitles | දෙවෙනි මකරා [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ සැම්බොන්ග් කිව්වා සෙනෙවි යී සොන්ග්යේ ගැන වැඩිය විශ්වාස කරන්ඩ එපා කියලා. ඒ කිව්වා වගේම සෙනෙවිතුමා අමාත්‍යධූරයත් ප්‍රතිකේෂ්ප කරලා නැවත හම්ජු වලට යනවා. ගැප් බූන්ගෙ අම්මව බේරගන්ඩත් බැරි වෙනවා. ඒ නිසා බැන්ග් වොන් ආයෙ අම්ජු වලට යන්නෙ නැතුව ඉන්ඩයි කල්පනා කරන්නෙ. මේ අතරෙ ලී ඉන්ග්යොම් යුවාන් වලින් එ…

මතකයිනෙ සැම්බොන්ග් කිව්වා සෙනෙවි යී සොන්ග්යේ ගැන වැඩිය විශ්වාස කරන්ඩ එපා කියලා. ඒ කිව්වා වගේම සෙනෙවිතුමා අමාත්‍යධූරයත් ප්‍රතිකේෂ්ප කරලා නැවත හම්ජු වලට යනවා. ගැප් බූන්ගෙ අම්මව බේරගන්ඩත් බැරි වෙනවා. ඒ නිසා බැන්ග් වොන් ආයෙ අම්ජු වලට යන්නෙ නැතුව ඉන්ඩයි කල්පනා කරන්නෙ. මේ අතරෙ ලී ඉන්ග්යොම් යුවාන් වලින් එන දූතයින්ව පිළිගන්ඩ කෙනෙක්ව ලෑස්ති කරන්ඩ සූදානම් වෙනවා. උගතුන් ගොඩක් අය පෙන්නුවෙ නැති වුණත් ඒ ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. ඒත් ගොඩක් අය යුවාන් රාජ්‍යයත් එක්ක දේශපාලන සබඳතා ඇති කරගන්ඩ කැමති නැහැ. මොකද ඒ නිසා මින්ග් රාජ්‍යය තරහා කරගන්ඩ වෙන නිසා. එතකොට යුද්ධයක් ඇති වෙන නිසා. ඒ වතාවෙ සැම්බොන්ග්ගෙ අදහස යුවාන් රාජ්‍යයත් එක්ක ඇති කරගන්ඩ යන සම්බන්ධතාවය වලක්වන එක. ගොඩක් අය හිතන්නෙ සැම්බොන්ග් යුවාන් වල දූතයො මරන්ඩ සූදානම් වෙනවා කියලා. ඔන්න ඔය අතරෙ තමයි වැරදීමකින් ඩැන්ග්සේට හොන්ග් ඉන් බැන්ග් සහ සැම්බොන්ග්ගෙ රහස් කතාවක් ඇහෙන්නෙ. සැම්බොන්ග් හොන්ග් ඉන් බැන්ග්ට කියනවා වෙලාව ආව ගමන් බෙක් යූන්ව මරලා දාන්ඩ කියලා.

“නමක් නැති කුරුල්ලෝ- අනේ නුඹත් හඬනවාද?
මට මෙන් නුඹටත් කෙම්බිම සොයාගන්න බැරි වුණාද?
පන්සිය වසරක වෙහෙසත් යැදුමත්
ඟගට කැපූ ඉනි මෙන් විය.
තවත් අපිට මොනවා වෙන්ඩද?
මෙයයි අපේ ජය ගීතය”

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E02.151006.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,407 downloadsDownload Six-Flying-Dragons-E02.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

3,407 downloadsDownload Subtitles26 KB

20 comments

  1. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  2. පැතුම් ඉෂාර

    සබට තෑන්ක්ස් ඩියර්! ඊලග එපියත් ඉක්මනටම දෙන්න. ෴ඡය!෴

  3. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  4. dammika

    thanks......

  5. Kasun Lakshan

    Hammo anith sub ekath ikmanatama deela
    godaaaak sthuthiyi akke... digatama mekat asub denna
    kathwa maru

  6. Chami.S

    Thanks..
    good Luck..

  7. Dulap Buddhika

    Meka download karanne kohomada ban katawa
    Eka epiyak patta size ne bn 1.2 gb tiyanawa eka epiyak kauruhari comment ekakin link ekak daanna machanla

  8. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  9. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  10. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි

  11. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. anu

    sab ekataa goda k thnzz...meka download karanne kohmada kohewath nanee

  13. Mahesh

    Sub ekata thanx

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Janasanka

    Sub aketa thanks….
    Digatama sub damu sis…
    ඔබට ජය….!!!

  16. Sudeepa

    Sub Ekata Thanks

  17. Stranger

    thanks

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  19. Viraj

    Thanks.....

  20. Krishani

    Thank you