හන් යු රාගේයි ලි ජේ ක්යෝන්ගෙයි සම්භන්දේ ගැන සෝන්ග් යි පොලීසියට කියනවනේ. මේ නිසා කේන්ති ගන්න ලි ජේ ක්යෝන් සෝන්ග් යිව මරන්න හදන වැඩේ ඉක්මන් කරනවා. මෙයා සෝන්ග් යි රඟ පාන ක්‍රියාදාම ජවනිකාවේ ආධාරක වයර් එක ගලවලා,සෝන්ග් යිව බිමට වට්ටනවා. ඒත් හ්යේ ක්යෝන් පැනලා සෝන්ග් යිව අල්ලගන්න නිසා එයාට මැරෙන්නේ නැතුව…

හන් යු රාගේයි ලි ජේ ක්යෝන්ගෙයි සම්භන්දේ ගැන සෝන්ග් යි පොලීසියට කියනවනේ. මේ නිසා කේන්ති ගන්න ලි ජේ ක්යෝන් සෝන්ග් යිව මරන්න හදන වැඩේ ඉක්මන් කරනවා. මෙයා සෝන්ග් යි රඟ පාන ක්‍රියාදාම ජවනිකාවේ ආධාරක වයර් එක ගලවලා,සෝන්ග් යිව බිමට වට්ටනවා. ඒත් හ්යේ ක්යෝන් පැනලා සෝන්ග් යිව අල්ලගන්න නිසා එයාට මැරෙන්නේ නැතුව බේරෙනවා. මේකෙන් සෝන්ග් යි වගේම හ්යේ ක්යෝනුත් ගොඩක් තුවාල ලබනවා.
මේ අතරේ දෝ මින් ජුන් ගිහින් හලි ජේ ක්යෝන්ට පොරොන්දු වුන විදිහටම වැරදි හැම එකක්ම තමන්ගේ නමට පවරගන්නවා.ඒත් එයාගේ පාපොච්චාරණය ඉවර වෙන්න කලින් එයා දැනගන්නවා සෝන්ග් යි අනතුරකට ලක්වෙලා කියලා.මේ වැඩෙන් කේන්ති ගන්න දෝ මින් ජුන් ලි ජේ ක්යෝන්ව මරන්න යනවා. ඒත් ලි ජේ ක්යෝන් දෝ මින් ජුන් පරසක්වල ජීවියෙක් කියලත්,එයා කෑවා හරි මැරුවොත් එයත් මැරෙනවා කියලත් දන්නවා. එයාගේ ජිවිතේ ගැනවත් හිතන්නේ නැතුව දෝ මින් ජුන් හදන්නේ ලි ජේ ක්යෝන්ව මරන්න.හැබැයි ලි ජේ ක්යෝන් කියනවා එයාව මැරුවොත් සෝන්ග් යිටත් මැරෙන්න සිද්ද වෙනවා කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,915 downloadsDownload You-Who-Came-From-the-Stars-E14.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අවන්ත ශශිත්
Subtitles
8 comments
C. R. ජයලත්
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!!
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nimatha Kikiliarachchi
me TV series ekata sub eka kalin dunnane.. apahu denne mokatada?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



N