Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 07] with Sinhala Subtitles | සත් කඳවුරු වසා හම්ජු එන්න [සිංහල උපසිරැසි සමඟ]

බැන්ග්වොන් අර ලී බෝනික්කා මාර්ගයෙන් දැනගන්නවා ගුහාවෙ තියෙන සැළසුම් හදපු කෙනා දැන් ඉන්නේ හම්ජු වල කියලා. ඒ නිසා එයා හම්ජු ගිහින් ඒ කෙනාට එකතු වෙන්ඩ අදහස් කරනවා. ඒ වගේම බැන්ග් වොන්ට තේරෙනවා ඒ කෙනාගෙ සැළැස්මෙ ප්‍රධාන තැනක් එයාගෙ තාත්තාටත් තියෙනවා කියලා. නමුත් එක එක්කෙනා කියන දේවල් වලට තමන්ගෙ තාත්තා එක…

බැන්ග්වොන් අර ලී බෝනික්කා මාර්ගයෙන් දැනගන්නවා ගුහාවෙ තියෙන සැළසුම් හදපු කෙනා දැන් ඉන්නේ හම්ජු වල කියලා. ඒ නිසා එයා හම්ජු ගිහින් ඒ කෙනාට එකතු වෙන්ඩ අදහස් කරනවා. ඒ වගේම බැන්ග් වොන්ට තේරෙනවා ඒ කෙනාගෙ සැළැස්මෙ ප්‍රධාන තැනක් එයාගෙ තාත්තාටත් තියෙනවා කියලා. නමුත් එක එක්කෙනා කියන දේවල් වලට තමන්ගෙ තාත්තා එකඟ වෙන්නෙ නැති බවත් දන්නවා.ඒ නිසා තමන්ගෙ තාත්තා එයාව මරලා දමාවි කියලා ගොඩක් බය වෙනවා. නමුත් යන්ග්ක්යු(බැන්ග්වොන්ගෙ ආරක්ශකයා) හිතන්නෙ ඒ ගැන ජිරැන්ටයි සෙනෙවිතුමාටයි දන්වලා ඉන්ඩ ඕනෙ කියලා. බැන්ග්වොන් ඒක කරන්ඩ එපා කියලා දිගින් දිගටම ඉල්ලනවා. අන්තිමට බැන්ග්වොන්ගෙ අදහසට යන්ග්ක්යු එකඟ වෙන වා.

ඔය අතරෙ තමයි යී සොන්ග්යේ සෙනෙවිතුමාට බැන්ග් ග්වා (දෙවෙනි පුතා) අමුතු හසුනක් ගෙනැත් දෙන්නෙ. ඒකෙ තියෙන්නෙ දේශසීමා සම්බන්ධ යෝජනාවක්. ඒකෙ විදිහට කටයුතු සිද්ධ වෙන එක සෙනෙවිතුමාටත් ලොකු පහසුවක්. නමුත් ඒකට අයිතිකාරයෙක් නැහැ. හසුන වැටිලා තිබිලා හමුවුණ එකක් කියලයි එයා කියන්නෙ. යී සොන්ග්යේ සෙනෙවිතුමා මේක ලියපු කෙනා කවුද කියලා හොයන්ඩ ලී ශින්ජොක් කියන නිලධාරීතුමාට ඒක භාර දෙනවා.

බැන්ග්වොන්ගෙ ආදරනීය බූන්යී අසිග්ගාහක මූහ්‍යල් එක්ක, සැම්බොන්ග් ගුරුතුමා කියපු විදිහට හම්ජු ඇවිත් සෙනෙවිතුමාගෙ පිරිසට එකතු වෙනවා. පිරිසට භාර ගන්න කලින් ප්‍රශ්න කිරීමක් තියෙනවා. ඒකෙදි බූන්යී තමන්ට සිද්ධ වුණ අසාධාරණකම් ඔක්කොම කියනවා. ඒ ගැන යී සොන්ග්යේ සෙනෙවිතුමාටත් අහන්ඩ ලැබෙනවා. ඉතින් බූන්යීවයි, මූහ්‍යල්වයි බලකොටුවෙ ඉන්න පිරිසට එකතු කරගන්නවා. මේ වෙනකොට හම්ජු ඇවිත් ඉන්න බැන්ග්වොන් සහ යන්ග්ක්යු සෙනෙවිතුමාට තමන් ආව බව නොකියා කඳවුර ළඟම නැවතිලා සෝදිසියෙන් ඉන්නවා. එයාලටත් අර අමුතු හසුන ගැන ආරංචි වෙනවා. ඒ ගැන හොයන අතරෙ බැන්ග්වොන්ට පරණ මිත්‍රයෙක්ව හම්බවෙනවා.

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E07.151026.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,712 downloadsDownload Six-Flying-Dragons-E07.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,712 downloadsDownload Subtitles27 KB

15 comments

  1. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  2. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  3. C. R. ජයලත්

    Niayamai Saho Jaya Wewa!!!!!

  4. Bilesha Jayathunga

    Thanks for Sub!!

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Mahesh

    Sub ekata thanx

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Janasanka

    Thanks sis......
    Sub aketa....
    ඔබට ජය...!!!

  11. Sudeepa

    Sub ekata thanx .....

  12. Stranger

    thanks

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. viraj

    thanks...........

  15. Krishani

    Thank you