යී සොන්ග්යේ සෙනෙවිතුමාගෙ කඳවුරේ සැඟවිලා තියෙන සංවිධානයේ නායකයා කවුද කියලා හෙළි වෙනවා. ඒ තමයි සැම්බොන්ග් ජන්දු ජොන්. සැම්බොන්ග් පවසනවා තමන් කළේ ජීවත් වෙන්ඩ මඟක් නැතුව හිටපු මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන එක විතරයි කියලා. නමුත් සෙනෙවිතුමා සැම්බොන්ග්ගෙ කරුණු දැක්වීම් පිළිගන්ඩ කැමති වෙන්නෙ නැහැ. එයා දේ…

යී සොන්ග්යේ සෙනෙවිතුමාගෙ කඳවුරේ සැඟවිලා තියෙන සංවිධානයේ නායකයා කවුද කියලා හෙළි වෙනවා. ඒ තමයි සැම්බොන්ග් ජන්දු ජොන්. සැම්බොන්ග් පවසනවා තමන් කළේ ජීවත් වෙන්ඩ මඟක් නැතුව හිටපු මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙන එක විතරයි කියලා. නමුත් සෙනෙවිතුමා සැම්බොන්ග්ගෙ කරුණු දැක්වීම් පිළිගන්ඩ කැමති වෙන්නෙ නැහැ. එයා දේශපාලනයට එන්ඩ අදහසක් නැති බවමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඊළඟ දවසේ සැම්බොන්ග් ඇතුළු පිරිසට දඬුවම් කරන්ඩත් තීරණය කරනවා. ඒ ගැන දැනගන්න බැන්ග් වොන්ට ඉවසගන්ඩ බැරි වෙනවා. අන්තිමට ඒ ගැන එයාම තාත්තාට පැහැදිළි කරන්ඩ හැදුවත් හරි යන්නෙ නැහැ. ඒ නිසා දැන් හැම සැළැස්මක්ම අවුල් වෙන්ඩ යන්නෙ. ඔන්න ඔය අතරෙ තමයි බැන්ග්වොන්ගෙ කපටි බුද්ධිය වැඩ කරන්ඩ පටන් ගන්නෙ. ඒ ගැන දැනගන්නෙ බූන්යි විතරයි. බැන්ග්වොන් බූන්යිට කියන දෙයක් නිසා බූන්යි දැනගන්නවා මේ ඉන්නෙ එයා පොඩි කාලෙ හමුවුණ වංශවත් ළමයම තමයි කියලා. නමුත් බැන්ග්වොන් බූන්යි කවුද කියලා දැනගන්නෙ නැහැ.
අන්තිමට කොහොමින් කොහොමහරි අර හසුන අරගෙන සැම්බොන්ග් ගේග්යොන් යනවා. ඊට පස්සෙ බිගුක් පන්සලේ ජුක්‍රොන්ග් හම්ජු එනවා හොන්ග් ඉන්බැන්ග්ගෙ පණිවිඩයක් අරගෙන. ඒ පණිවිඩෙන් කියන්නේ “දේශසීමා ස්ථායීකරන සැළැස්ම අනුමත කළොත්, එයාට මොනවද සෙනෙවිතුමාගෙන් ලැබෙන වාසිය” කියලා. සෙනෙවිතුමාගෙයි, ලී ශින්ජොක් නිලධාරීතුමාටයි දවල් තරු පේන්නෙ ඔන්න ඔය වෙලාවෙ. සෙනෙවිතුමා නොදැන කවුරුහරි අර හසුනෙ සෙනෙවිතුමාගෙ නිල මුද්‍රාව තියලා.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E08.151027.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,054 downloadsDownload Six-Flying-Dragons-E08.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
15 comments
C. R. ජයලත්
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
nadi66
Me wage lassana traditional k drama walata digatama sub karanna oyata saktiya labeewa
Mahesh
Sub ekata thanx
Chami.S
Thanks..
Good Luck..lhr
supar
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sudeepa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Oshadi Dushmantha Palansooriya
All Subs walata bohoma sthuthi sister...
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks.......
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Niayamai Sis Jaya Wewa!!!!!