හැම වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියනවා වගේ,මේ අනතුර නිසා සෝන්ග් යිට අවුරුදු 12කින් දකින්න බැරිවුන එයාගේ තාත්තව මුණගැහෙනවා.එකත් ඉතින් දෝ මින් ජුන්ට පිං සිද්දවෙන්න.ඒවගේම දෝ මින්න් ජුන් තමන් කවුද කියලා වගේම සම්පුර්ණ සිද්දියත්, සේ මිගේ අයියට කියනවා. එයාලට ඒ කතාව විශ්වාස කරන්නත් අමාරුයි වගේ.ඒවගේම දෝ ම…

හැම වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියනවා වගේ,මේ අනතුර නිසා සෝන්ග් යිට අවුරුදු 12කින් දකින්න බැරිවුන එයාගේ තාත්තව මුණගැහෙනවා.එකත් ඉතින් දෝ මින් ජුන්ට පිං සිද්දවෙන්න.ඒවගේම දෝ මින්න් ජුන් තමන් කවුද කියලා වගේම සම්පුර්ණ සිද්දියත්, සේ මිගේ අයියට කියනවා. එයාලට ඒ කතාව විශ්වාස කරන්නත් අමාරුයි වගේ.ඒවගේම දෝ මින් ජුන් කියනවා මේ පරික්ශනේ විසඳන්න එයාගේ පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා කියලා.
කොච්චර උතසහ කලත් මරන්න බෑ කියලා තේරුම්ගත්ත ලි ජේ ක්යෝන්,දෝ මින් ජුන්ට කියනවා එයත් එක්ක එකතු වෙන්න කියලා. දෝ මින් ජුන් එහෙම කලොත්,එයා සෝන්ග් යිට අනතුරක් කරන්නෙත් නෑ කියලා තමයි එයා කියන්නේ. හැබැයි දෝ මින් ජුන් කියනවා එයා ඒ ගැන හිතලා බලන්නම් කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
3,846 downloadsDownload You-Who-Came-From-the-Stars-E15.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අවන්ත ශශිත්
Subtitles
6 comments
C. R. ජයලත්
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Niyamai Saho Jaya Wewa!!!!!