Watch Trailer

Narcos: Mexico [S01 : E04] Sinhala Subtitles | රෆාගෙ මෝඩකම්.. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos Mexico” පළවෙනි කතා සමයෙ හතරවෙනි කොටස සමගයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අද කොටස ආරම්භ වෙන්නෙ රෆා කරන මෝඩකමකින්. ඒ තමයි එයාගෙ කෙල්ලව පැහැරගෙන යන එක. නමුත් මේක දෙන්නම එකතු වෙලා ගහන ගේමක්. මොකද ඒ කෙල්ල රෆාට පණ වගේ ආදරෙයි. ඒවගේම තමයි එයාගෙ දෙමව්පියෝ රෆාව හම්බවෙන්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos Mexico” පළවෙනි කතා සමයෙ හතරවෙනි කොටස සමගයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

අද කොටස ආරම්භ වෙන්නෙ රෆා කරන මෝඩකමකින්. ඒ තමයි එයාගෙ කෙල්ලව පැහැරගෙන යන එක. නමුත් මේක දෙන්නම එකතු වෙලා ගහන ගේමක්. මොකද ඒ කෙල්ල රෆාට පණ වගේ ආදරෙයි. ඒවගේම තමයි එයාගෙ දෙමව්පියෝ රෆාව හම්බවෙන්න දෙන්නෙ නැහැ. ඉතිං මෙන්න මේ නිසා තමයි එයාලා එහෙම කරන්නෙ. කොහොමහරි රෆා දන්නෙ නැහැ මේ කෙනා අධ්‍යාපන ඇමතිවරයෙක් වගේම එක්තරා සංවිධානයක කෙනෙක් කියලා. මේ සංවිධානය ලොකු තැනක ඉන්නෙ. ඉතිං මෙයාලා හොඳම නියෝජිතයෝ ටික එවනවා රෆාව අල්ලගන්න. ඒවගේම තමයි මේකෙන් මිගෙල්ගෙ බිස්නස් වැඩ ටිකටත් කෙලවෙනවා. ඉතිං මිගෙල් කරන්නෙ රෆාව සඟවන එක. මුලදී මිගෙල් කියනවා ගිහිං බාරවෙන්න කියලා නමුත් පස්සෙ අදහස වෙනස් වෙනවා. කොහොමහරි රෆා ඒ ගිහිල්ලත් කරන්නෙ මෝඩ වැඩක්මයි. මෙයාට තමන්ගෙ කෙල්ලත් එක්ක කතා නොකර ඉන්න බැරිවෙනවා. ඉතිං මෙයා ඇමතුමක් අරගන්නවා. ඉතිං DEA එකෙ කට්ටිය කරන්නෙ මේ ඇමතුම පස්සෙ යන එක. ඉතිං අපි බලමුකො අද කොටසෙදි මේ දේවල් කොහොම සිද්ධ වෙයිද කියලා. ඒවගේම තමයි මිගෙල් අලුත් බිස්නස් එහෙකට නෙත යොමු වෙනවා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,032 downloadsDownload Narcos-Mexico-S01-E04.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,032 downloadsDownload Subtitles29 KB

10 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරිම සීරියස් එකක්. දිගටම දෙන්න. ජයම වේවා

  2. P_mihir

    Thanx for sub

  3. rusiru

    the man in the high castle season 3 , 4 sin subtitle

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Damith Sameera

    උපසිරැසියට බොහොම ස්තූතියි.පුලුවන්නම් blindspot අන්තිම season එකට සබ් දෙන්නකෝ.plz

  7. Nilush Angana

    Sub ekata thanx

  8. නිරෝෂ්

    ස්තුතියි රවිඳු සහෝ.ජයවේවා!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️