ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න මේ පාර මම ආවේ මෑතකදි APPLE + ජාලය ඔස්සේ නිකුත් වී ජනාදරයට පත් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හයවන කොටස අරගෙනයි. ටිකෙන් ටික ඔන්න මේ කතා සමයෙත් අවසානයට ළංවෙලා තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස සචින්ත මල්ලි ගෙනාවනේ. අපි එහෙනම් අද මොකද වෙන්නේ බලම…

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න මේ පාර මම ආවේ මෑතකදි APPLE + ජාලය ඔස්සේ නිකුත් වී ජනාදරයට පත් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හයවන කොටස අරගෙනයි. ටිකෙන් ටික ඔන්න මේ කතා සමයෙත් අවසානයට ළංවෙලා තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස සචින්ත මල්ලි ගෙනාවනේ. අපි එහෙනම් අද මොකද වෙන්නේ බලමු.
අද කොටසින් . . . .
කලින් කොටසින් බාබාවාස් තමන්ගේ පවුල කොහොමහරි එකතු කරගත්තනේ. ඒත් ඒ වෙනකොටත් බාබා පරක්කු වැඩියි මොකද මාග්‍රා දැන් වෙන කෙනෙකුගේ බිරිඳක් නිසා. මේ අතර ට්‍රිවැන්ටියන්ලා සහ පායාන් අතර ලේ වැගිරීම් නවත්වන්න සාම සමුළුවක් තියලා තීරණයක් ගන්න යනවා. මේ සමුළුවට ඊඩෝ වාස් තමන් වෙනුවට යවන්නේ රෙන්වයි. මාග්‍රා කුමරියත් හාලන් එක්ක පායාන් වෙනුවෙන් මේ සමුළුවට සහභාගී වෙනවා. කාලෙකින් ආපහු රෙන්ව දකින හනීවා දෙන්න අතර තිබුන සම්බන්ධය අළුත් කරගන්න මේක අවස්ථාවක් කරගන්නවා. මේ අතර ටොඩ්ගෙන් සටන් ඉගෙනගන්න ගමන් කොෆූන්, කේන් රැජිණත් එක්ක තවත් හිතවත් වෙනවා. මේ සමුළුව අස්සේ එක එක්කෙනා අතර තනි තනි සැලසුම් තියෙන බව තමයි පේන්නේ. එහෙනම් වැඩි විස්තර කියන්න යන්නේ නෑ. මාව මේකට සම්බන්ධ කරගත්තට රවිදු සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්, ආපහු හත්වෙනි කොටසින් ලබන සතියේ මුණගැහෙමු. මම දනුවා.
කතාංගයේ නම : The Truth About Unicorns
IMDb අගය : 8.1
විකාශය වු දිනය : 2021 ඔක්තෝබර් 01
මීළඟ කතාංගය : The Queen’s Speech
නිකුත් වන දිනය : 2021 ඔක්තෝබර් 08

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
15,569 downloadsDownload See-2019-S02-E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
20 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
ඇයි දන්නේ නැ දැන් පික් එක වැටෙන්නේ නැත්තේAnuja Lakshitha
thanks ayye sub ekata
Kushan
Sub akta thanks
Anonymous
Thanks
Ravindu Rukshan
Thanks
Danuwa
Thanks for sub
Nilan
Dhanuka, your work is very clear. Episode details are worth. Nice job good luck
gayan
tnx bro
Uditha
Thank You Macho..
prasanga
thanks...
Eranda
Thanks
KNSD
Ep eka friday release krana nisa sub ek sunday wage weddi denna pluwn nm hodai
Gamage
Thanks For the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thank you
Dewadithya
Thanks for Sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Anonymous
GG bro ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ