Watch Trailer

Narcos: Mexico [S01 : E03] Sinhala Subtitles | ගෝඩ් ෆාදර් [සිංහල උපසිරැසි සමඟ] [18+]

දෙවෙනි කොටස අවසානයේදී සිද්ධ උන දේවල් නිසා මිගෙල් ගුවාඩලාහරා වල ලොකු අත්තක් වෙලා අවසානයි. ඇවිලෙස් ප්ලාසා ප්‍රධානින් එකතු කරපු හමුවේදී නටපු පිස්සුව නිසා අවසානයේදී ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ උනා. ඒ වගේම වතුර නැතුව ගංජා ටික වවාගන්න බැරුව හිටපු රෆා නොහිතා කරපු දෙයක් නිසා වතුරත් හොයාගත්තා. මිගෙල් සහ රෆ…

දෙවෙනි කොටස අවසානයේදී සිද්ධ උන දේවල් නිසා මිගෙල් ගුවාඩලාහරා වල ලොකු අත්තක් වෙලා අවසානයි. ඇවිලෙස් ප්ලාසා ප්‍රධානින් එකතු කරපු හමුවේදී නටපු පිස්සුව නිසා අවසානයේදී ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ උනා. ඒ වගේම වතුර නැතුව ගංජා ටික වවාගන්න බැරුව හිටපු රෆා නොහිතා කරපු දෙයක් නිසා වතුරත් හොයාගත්තා. 

මිගෙල් සහ රෆා දෙන්නට තිබුන බාධක සියල්ල ඉවත් වෙලා ඔවුන්ගේ මත්ද්‍රව්‍ය වෙළඳාම ජයටම කරගෙන යන අවදියක තමයි අපේ දැන් ඉන්නේ. මේ අතරේදී කිකී තමන්ගේ රාජකාරිය කරන්න සැහෙන්න කැපකිරීමක් කරනවා. එහෙම කරන්න වෙලා තියෙන්නේ DFS එක පවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගේ සල්ලි වලට යටත් වෙලා නිසයි. හැම දෙනෙක්ටම හොරෙන් ගුවාඩලහරා කාන්තරයේ සිද්ධ වෙන දේවල් සොයා බලන්න කිකී සැලැස්මක් ගහනවා. ඒ වගේම මිගෙල් තමන්ගේ ලොකුකම බලපුළුවන්කාරකම ලෝකයට පෙන්වන්න සහ තවත් රජයේ අවසරය අනුග්‍රහය මේ ව්‍යාපාර වලට ලබාගන්න ලොකු විවාහ මංගල්‍යක් සුඋදනම් කරනවා. එහෙනම් අද කොටස ඔබට භාර කරලා මම සමුගන්නවා. ඔබ සැමට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,206 downloadsDownload Narcos-Mexico-S01-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

5,206 downloadsDownload Subtitles30 KB

11 comments

  1. Anonymous

    Thnx for sub

  2. විමා

    සබ් කරන්න අලුතෙන් එකතු උන සහෝ කෙනෙක් නේද.
    සාදරෙන් පිළිගන්නව්. දිගටම සබ් කරමු.
    සබට තුති.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. P_mihir

    Thanx for sub

  6. dasun

    Stargirl session 2 eke sub eka dennko

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Anonymous

    Me sub eka amuthu akuru walin wetenawa. ai ehema wenne. eka hadaganne kohomada. KMPlayer eken balanne.

  9. නිරෝෂ්

    ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.