Watch Trailer

Narcos: Mexico [S02 : E02] Sinhala Subtitles | ප්‍රශ්ණ කිරීම… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරං ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ඔයාලා වෝල්ට් ඇතුළු පිරිස වර්ඩින්ව පැහැරගෙන එනවා. ඒ මොකද කියනවා කිකී මරපු තැන හිටියෙ කවුද කියලා දැනගන්න. නමුත් මේ ගොඩක් තදයෙක් කිව්වොත් නිවැරදියි. කට හොල්ලන්නෙ…

ඔන්න එහෙනම් මේ අරං ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් දකින්න ඇතිනෙ ඔයාලා වෝල්ට් ඇතුළු පිරිස වර්ඩින්ව පැහැරගෙන එනවා. ඒ මොකද කියනවා කිකී මරපු තැන හිටියෙ කවුද කියලා දැනගන්න. නමුත් මේ ගොඩක් තදයෙක් කිව්වොත් නිවැරදියි. කට හොල්ලන්නෙම නැහැ. ඒ මොකද කිව්වොත් මෙයාව CIA එක මඟින් පුහුණු කරපු මිනිහෙක්. ප්‍රශ්ණ කරන්නෙ කොහොමද වගේම ඒවට විරුද්ධව ඉන්න විදිය ගැනත් මිනිහ දන්නවා. ඉතින් වෝල්ට්ට වැඩේ ලේසි වෙන්නෙ නැහැ මෙයාගේ කට අරින්න. ඔය අතරේ ෆෙලික්ස් යනවා ජාලය පුළුල් කිරීමේ බලපොරොත්තු ඇතිව හුවාන් ගාවට. හුවාන් කියන්නෙ ඕපියම් බිස්නස් එක තමන්ගෙ පාඩුවේ කරගෙන ඉන්න කෙනෙක්. කාටවත් අහුවෙන්නේ නැහැ වගේම හොඳ ඉල්ලුමකුත් තියෙනවා මේකට. හැබැයි ෆෙලික්ස්ට ඕන කොකේන් වලට මාරු කරන්න. හැබැයි හුවාන්ගෙ වැඩි කැමැත්තක් නැහැ මේ වැඩේට. මොකද කියනවා මෙයා මේක අවුරුදු ගාණක ඉඳලා කරගෙන ආපු බිස්නස් එකක්. අනික කොකේන් වලට මාරු වෙන ඒකෙන් වෙන්නෙ තමනුත් තමන්ගෙ පවුලෙ අයත් අමාරුවේ වැටෙන එක. හැබැයි ෆෙලික්ස් වැඩේ අතාරින්නෙම නැහැ. කොහොමහරි මිනිහ බලන්නෙ කොකේන් වලට මාරු කරන්නමයි. එහෙනම් අපි බලමුකෝ ෆෙලික්ස්ට තමන්ගෙ වැඩේ කරගන්න පුළුවන් වෙයිද වගේම වෝල්ට්ට වර්ඩින්ගෙ කට අරින්න පුළුවන් වෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,405 downloadsDownload Narcos-Mexico-S02-E02.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,405 downloadsDownload Subtitles35 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. ක්‍රිශාන්ත

    ගොඩාක් ස්තුතියි සබ් එකට.....මග බලා හිට්යෙ....ඉතිරි ටිකත් ඉක්මනින්ම ලියන්න

    1. Anonymous

      Thanks jayawewa....!

  3. Nilush Angana

    Sub ekata thanx

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  6. Anonymous

    mee sub eka waradie nee

  7. Anonymous

    wrong sub

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P