Watch Trailer

Narcos: Mexico [S02 : E03] Sinhala Subtitles | සැළසුම් සහ විසඳුම්… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos Mexico” දෙවන කතා සමයෙ තෙවන කොටසයි. ඒවගේම තමයි අද කොටසෙ යම් තැන් වල වැඩිහිටි දර්ශන වගයක් තියෙනවා. ඒ නිසා තමයි 18+ කෑල්ල දැම්මේ. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. අපිට කලින් දකින්න ලැබෙනවානෙ.වෝල්ට් අනාගන්න සැළැස්ම. ඇත්තටම කිව්වොත් වෝල්ට් නොහිතප…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos Mexico” දෙවන කතා සමයෙ තෙවන කොටසයි. ඒවගේම තමයි අද කොටසෙ යම් තැන් වල වැඩිහිටි දර්ශන වගයක් තියෙනවා. ඒ නිසා තමයි 18+ කෑල්ල දැම්මේ. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

අපිට කලින් දකින්න ලැබෙනවානෙ.වෝල්ට් අනාගන්න සැළැස්ම. ඇත්තටම කිව්වොත් වෝල්ට් නොහිතපු දෙයක් තමයි එතැනදී සිද්ධ වෙන්නෙ. කොහොමහරි මේකෙන් වෙන්නෙ සූනො තමන්ගෙ මාමණ්ඩිගෙ මාර්ගයෙන් සැඟවෙන වෙන එක. මොකද කිව්වොත් සූනොට ගොඩක් ඉඩම් වල අයිතිය තියෙනවා. ඒවගේම තමයි මිනිහා ජාවාරම් වැඩත් හවුලේ තමයි කරගෙන යන්නෙ. කොහොමහරි කිකී මැරුණු ගෙදර අයිති මිනිහට. ඉතින් වෝල්ට් හිතනවා මෙයත් මේකට සම්බන්ධයි කියලා. ඒ නිසා තමයි පොරව අල්ලගන්න උත්සහ කරන්නෙ. කොහොමහරි දැන් කලින් සිද්ධ වුනු වැඩේ නිසා ඔක්කොම දෙල් වුණා. දැන් සූනො ඉන්න අංගනය හමුදාවෙන් වට කරනවා. මොකද කිව්වොත් එයාගෙ මාමණ්ඩි ආරක්ෂාව සපයනවා. දැන් කොහොමහරි මෙයාල උත්සහ කරන්නෙ එයාව එළියට අරගන්න. ඉතින් මේකට සැලසුමක් ගහනවා තව. වෙනස්ම විදියෙ එකක්. ඔය අතරේ ෆිලීක්ස් බයවෙනවා මේ ගැන. මොකද කිව්වොත් මිනිහත් මේ වැඩේට සම්බන්ධයි. ඉතින් DEA එකේ කට්ටිය එයි කියලා බයෙ ඉන්නවා. අනික තමයි මේ කණ්ඩායම රහසිගත කණ්ඩායමක්. ඒ ඇයි කියනවා තානාපති කාර්යාලයෙන් මේ ගැන කිසිදු සඳහනක් කරන්නෙ නැහැ. ඉතින් මේ දේවල් කොහොම සිද්ධ වෙයිද? එහෙනම් බලලාම දැනගන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,604 downloadsDownload Narcos-Mexico-S02-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,604 downloadsDownload Subtitles27 KB

8 comments

  1. PCVENOM

    sub ekata thanks ithuru tikath ikamanata daamu

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. ක්‍රිශාන්ත

    ස්තුතියි .....ඉතිරි ටිකත් ඉක්මනින්ම දුන්නොත් ගොඩාක් ස්තුතියි .....

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Anonymous

    Thanks jayawewa....!

  6. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.