ඔන්න එහෙනම් මේ අරගෙන ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ හතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම තමයි අද කොටසට IMDb අගය 8.0 ක් අරගෙන තියෙනවා. අද කොටස පටංගන්නෙ වෝල්ට්ගෙ මල්ලිගෙ අභාවය වෙන්නෙ කොහොමද කියන එක පෙන්නලා. ඉතිං මේ හේතුව හින්දම වෙන්න ඕන එයා මත්ද්‍රව්‍ය ජාවාරම…

ඔන්න එහෙනම් මේ අරගෙන ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ හතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම තමයි අද කොටසට IMDb අගය 8.0 ක් අරගෙන තියෙනවා.
අද කොටස පටංගන්නෙ වෝල්ට්ගෙ මල්ලිගෙ අභාවය වෙන්නෙ කොහොමද කියන එක පෙන්නලා. ඉතිං මේ හේතුව හින්දම වෙන්න ඕන එයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් පස්සෙ යන්නෙ. ඉතිං මෙයා මරණ්නෙ මත්ද්‍රව්‍ය අධිකව අරගැනීම හේතුවෙන්. කොහොමහරි දැන් ආරක්ෂක ඇමතිවරයාගෙ බෑනාව අල්ල්ගනිමට වෝල්ට් සමත් වෙනවා. ඒවගේම තමයි ඔහු හැමදෙයක්ම වගේ වමාරනවා මෙයාලා ඉදිරිපිට. ඒ ඉහළ ඉන්න කට්ටිය පවා කිකී කැමරෙනාගෙ මරණයට වගකියන්න ඕනෙයි කියන එක. ඉතිං මොහුව උසාවි දැමීමට නියම වෙනවා. ඔය අතරේ මාතාගෙ වැඩක් නිසා ෆීලික්ස්ට හොඳටම කෙලවෙනවා. ඉතිං මෙයා මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්ණය විසඳගන්න උත්සහ කරනවා ඇමෙරිකානුවන් එක්ක කතා කරලා. හැබැයි මේ DEA එකෙ කට්ටිය එක්ක නෙමේ CIA එකෙ කට්ටියත් එක්ක. ඉතිං මොහු යෝජනාවක් ඉදිරිපත් කරනවා තුවක්කු සහ සල්ලි දිගටම ලැබෙන විදියක් ගැන. නමුත් CIA එකෙ කෙනාට ඕන මෙයාව ඇමෙරිකාවට ගෙනියලා DEA එකට බාර දෙන්න. මොකද ඊට වඩා දෙයක් නැහැ. ෆීලික්ස් කියන්නෙ DEA නියෝජිතයෙක්ගෙ ඝාතනයකට හවුල්වෙච්ච පුද්ගලයෙක්. ඉතිං මොහුට මේ ප්‍රශ්නෙ විසදගන්න පුළුවන් වෙයිද? CIA නියෝජිතයා මෙයාව අරගෙන යයිද? එහෙනම් බලන්නකො අද කොටසෙදී සිද්ධ වෙන දේවල්.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,779 downloadsDownload Narcos-Mexico-S02-E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
sachintha
ක්‍රිශාන්ත
ගොඩාක් ස්තුතියි සබ් එකට .......ඉතිරි ටිකත් ඉක්මනින්ම ඕනෙ ......
Anonymous
Thanks jayawewa....!
Anonymous
Blindspot season 5 sub dipan bn
WaSaBa
Blindspot season 5 sub dipan bn
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilush Angana
Sub ekata thanx
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Super 077
Thank you Very Much for the Sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි