Watch Trailer

Narcos: Mexico [S02 : E06] Sinhala Subtitles | ගුවන් යානා වෙන්දේසිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

සුබ දවසක් බයිස්කෝප් හිතවතුනි..ඔන්න ඉතින් තවත් කතා මාලාවකට උපසිරැසියක් ගේන්න මට අවස්ථාව ලැබුනා.Narcos Mexico කතා මාලාවට උපසිරැසි ගන්වන්න මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝවත් මතක් කරලා ඉන්න ඕන.මේ කොටසට IMDb දර්ශකයේ 7.9ක අගයක් ලැබිලා තියෙනවා.වැඩි කතා නැතුව හයවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා කියන්නම්. චපෝගෙ උමඟ…

සුබ දවසක් බයිස්කෝප් හිතවතුනි..ඔන්න ඉතින් තවත් කතා මාලාවකට උපසිරැසියක් ගේන්න මට අවස්ථාව ලැබුනා.Narcos Mexico කතා මාලාවට උපසිරැසි ගන්වන්න මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝවත් මතක් කරලා ඉන්න ඕන.මේ කොටසට IMDb දර්ශකයේ 7.9ක අගයක් ලැබිලා තියෙනවා.වැඩි කතා නැතුව හයවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා කියන්නම්.

චපෝගෙ උමඟ ටිහුවානා කල්ලිය විනාස කරලා ඒකෙ හිටිය මිනිස්සුන්වත් මරලා දැම්මට පස්සෙ මේ දෙගොල්ලො සැරින් සැරේ මරාගන්නවා.මේ අතරතුරේදි ෆීලික්ස් මීලඟ ජනාධිපතිවරණයෙන් දිනන කෙනාට වියදම් කරන්න හැදුවත් ඒ වෙනකොටත් ඔවුන්ට වෙනම සැලසුමක් තියෙන නිසා වැඩේ හරියන්නෙ නෑ.ෆීලික්ස් එකවර විශාල කොකේන් තොගයක් ප්‍රවාහනය කරන්න අමාදෝව ගුවන් යානා වෙන්දේසියකින් ගුවන් යානා 6ක් අරගන්න යවනවා.පැනමාවල සිද්ධිය ගැන දැනගන්න බ්‍රෙස්ලින්ගෙ කණ්ඩායම අමාදෝ පස්සෙන් ගිහිල්ලා ඔහු මිලදී ගත්ත ගුවන්‍ යානාවල ට්‍රැකර් එකක් සවි කරනවා.කාර්ටෙල් සාමාජිකයන්ගෙ ප්‍රශ්ණ බේරගන්න ෆීලික්ස් චාපෝට බදු ගෙවන්න කියනවා.හැබැයි සල්ලි අරන් යන කොචිට නම් ආයෙ සිනලෝවා වලට එන්න ලැබෙන්නෙ නෑ.ආපහු මෙක්සිකෝවට එන DEA සාමාජිකයින් එක ගුවන් යානයක ට්‍රැකර් එක ලුහු බැඳලා ෆීලික්ස්ගෙ ගුවන් යානා ධාවන පථය හොයාගන්නවා.ඔය ඇතිනෙ…

තවත් උපසිරැසියකින් හමුවෙමු…හැමෝටම ජය!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,386 downloadsDownload Narcos-Mexico-S02-E06.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,386 downloadsDownload Subtitles28 KB

7 comments

  1. ක්‍රිශාන්ත

    ස්තුතියි සබ් එකට .......

  2. kavi

    thnx bro..

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Anonymous

    Thanks jayawewa....!

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P