Watch Trailer

Narcos: Mexico [S02 : E10] Sinhala Subtitles | මහා අධිරාජ්‍යක බිඳවැටීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළු යෙහෙළියනි, ඔන්න එහෙනම් හැමෝම බලන්න ආස කතාමාලාවක අවසන් කොටස ඉක්මනටම අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ දෙවන කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මෙම රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත විශිෂ්ට ගණයේ කතාමාලාවක් බව ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 9.1ක ඉහළ…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළු යෙහෙළියනි, ඔන්න එහෙනම් හැමෝම බලන්න ආස කතාමාලාවක අවසන් කොටස ඉක්මනටම අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ දෙවන කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මෙම රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත විශිෂ්ට ගණයේ කතාමාලාවක් බව ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 9.1ක ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අද අවසාන කොටස නිසා කතාවේ කුතුහලයත් වැඩියි. පසුගිය කොටසෙන් මොකද උනේ කියලා දන්නවනේ, “එල් පැඩ්‍රිනෝ” එහෙමත් නැත්තම් මෙක්සිකානු ගෝඩ් ෆාදර්, “මිගෙල් ඒන්ජල් ෆීලීක්ස් ගලරාඩෝගේ” ඉරණම කොහොම වෙයිද කියලා බලමු.

අද කොටසින්

මෙක්සිකානු ඉතිහාසයේ තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය අධිපතියෙක් වු “එල් චාපෝ” ෆීලීක්ස්ව හම්බවෙන්න එනවා. ඒ එන්නේ ප්ලාසා එකේ හැමෝම හෙක්ටර් පැල්මා ආපහු එනවට කැමති කියලා තීරණය කරපු පණිවිඩය ෆීලික්ස්ට දෙන්න. ඒකට නැවත පණිවිඩයක් විදියට ෆීලීක්ස් බිහිසුණු වැඩක් කරනවා. ප්ලාසා එකේ අනිත් හැමෝම ෆීලීක්ස්ගේ මේ වියරුව අවසාන කරන්න ක්‍රමයක් හොයනවා. ඒ වගේම ඉතිහාසයේ තවත් මත්ද්‍රව්‍ය අධිපතියෙක්ගේ නැගී සීටිමේ ආරම්භයත්, බල වියරුව නිසා 2006-2019 අතර කාලයේ 41,000කට අධික පිරිසකට මරු කැඳවමින් සිදු වූ මෙක්සිකානු මත්ද්ර්ව්‍ය යුද්ධයට මඟ විවර වෙන විදියත් අද දැක ගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර කියන්නේ නෑ. මේ මහා අධිරාජ්‍යයේ අවසානය කොහොම වෙයිද ? සිනලෝවා, ගුවාඩලරාජා, ගල්ෆ්, ජුවාරෙස්, ටිජුවානා වැනි කාර්ටෙල්වලට මොකක් වෙයිද ? මිගෙල් ඒන්ජල් ෆීලීක්ස් ගලරාඩෝගේ ඉරණම කොහොම වෙයිද ?

එහෙනම් මේ කොටසත් එක්ක දෙවෙනි කතාමාලාව ඉවරයි. තෙවෙනි කතාමාලාවක් ගැන නම් තාමත් පැහැදිලි ආරංචියක් නෑ. මාව මේ කතාමාලාවට සම්බන්ධ කර ගත්ත අපේ විමා සහෝටත්, චාමර සහෝටත් මේ කතාමාලවට උපසිරැසි ලබා දුන්න අනෙක් උපසිරැසිකරුවන් වෙන රොයිලි අයියා, හසන්ත අයියා, හෙළිලි සහෝදරී, රවිදු සහෝ සහ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් ආපහු හම්බෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.

කතාංගයේ නම – “ Free Trade ”
කතා රචනය – Carlo Bernard
අධ්‍යක්ෂනය – Andres Baiz
විකාශය වූ දිනය – පෙබරවාරී 13, 2020
IMDb අගය – 9.1

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,716 downloadsDownload Narcos-Mexico-S02-E10.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

3,716 downloadsDownload Subtitles30 KB

11 comments

  1. samidu

    ගොඩක් ස්තුතී

  2. ක්‍රිශාන්ත

    ගොඩාක් ස්තුතියි......

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Anonymous

    සුපිරි තුන්වවෙනි එකත් ආපු ගමන් දෙන්න. බලාන ඉන්නේ

  5. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  6. ranjan

    බොහොම ස්තුතියි සබ් එකට. අද narcos season 3 release වෙනවා. ඒකටත් ඉක්මනින් sub දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. sub දෙන්න මහන්සි වුණ හැමෝටම බොහොම ස්තුතියි.

    1. ranjan

      *narcos mexico season 3

  7. Anonymous

    Thanks jayawewa....!

  8. kavi

    thnx bro

  9. Anonymous

    Season 3 ekata sub denna

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P