ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” අවසාන කතාමාලාවෙ අටවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කතාව ආරම්භ වෙන්නෙ අතීත මතකයක් එක්ක. ඒ තමයි ෆෙලික්ස් අමාදෝව හම්බවෙන්න එන පළවෙනි වතාව. ඉතින් මේක සෙට් වෙන්නෙ වෙන කවුරුත් නෙමේ දොන් නේටෝ තමයි. අපිට අද බලාගන්න පුළුවන් අමදෝ සහ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” අවසාන කතාමාලාවෙ අටවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කතාව ආරම්භ වෙන්නෙ අතීත මතකයක් එක්ක. ඒ තමයි ෆෙලික්ස් අමාදෝව හම්බවෙන්න එන පළවෙනි වතාව. ඉතින් මේක සෙට් වෙන්නෙ වෙන කවුරුත් නෙමේ දොන් නේටෝ තමයි. අපිට අද බලාගන්න පුළුවන් අමදෝ සහ ෆෙලික්ස් එකතු වෙන්නෙ කොහොමද කියලා. කොහොමහරි අමාදෝ උත්සහ කරන්නෙ දැන් මේකෙන් ගැලවෙන්න. මෙයා දැන් දන්නවා පුළුවන් වෙලාවෙ පැනගන්න බැරි වුණොත් එහෙම ලොකු විනාසයක් වෙනවා කියලා. මොකද මෙයා එස්කොබාර්ට වෙච්ච දේ එහෙම දැනන් ඉන්නෙ. ඔය අතරේ තමයි රට ඇතුලෙ ලොකු ප්‍රශ්ණයක් මතු වෙන්නෙ. ඒ මුදල් අවපාතනය වීමක්. කොහොමහරි මේක රටට ගොඩක් බලපානවා. ඒවගේම තමයි අමාදෝ මේ වැඩේ හින්දා ඉන්න පොහොසත්ම කෙනා වෙනවා. මුළු ලෝකෙම වගේ. මොකද මෙයා බිස්නස් කරන්නෙ ඩොලර් වලින්. ඉතින් තියෙන සල්ලි ඔක්කොම දෙගුණ වෙලා යන්නෙ. ඔය අතරේ වෝල්ට් උත්සහ කරන්නෙ ඇරියානෝ ගැන හොයාගන්න. ඒ ඔහුගෙ මල්ලිගෙන් ප්‍රශ්ණ කිරීම් කරලා. හැබැයි මෙයා ලේසියෙන් බිඳෙන කෙනෙක් නෙමේ. මොකද ඒ එයාගෙ අයියා. හිතනවද තමන්ගෙ අයියව පාවලා දෙයි කියලා ඕන කෙනෙක්? එහෙනම් ඉතින් මං එහාට කියන්නෙ නැහැ බලන්නකෝ සිද්ධ වෙන දේවල් දිහා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,259 downloadsDownload Narcos-Mexico-S03-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
ක්‍රිශාන්ත
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayan
me Dec 1 realse wenwa lost in space final season eka.aniwa ekt sub denwada..tama chilling adventure of sabrina final season ekt sub ne..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks jayawewa.....!
Prabodha Kaushalya
තෑන්ක්ස් බ්‍රෝ සබට ඉතුරු දෙකත් ඉක්මනට ඕනේ ජයවේවා
Nilush Angana
Sub ekata thanx
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩාක් ස්තුතියි සබ් එකට.ජය වේවා ...