Watch Trailer

Narcos: Mexico [S03 : E07] Sinhala Subtitles | ලා වෝස් අනතුරේ! [සිංහල උපසිරැසි සමඟ] [18+]

Narcos Mexico කතා මාලාවේ අවසානයටත් ටික ටික ළං වෙමින් ඉන්නේ. මේ තමා හත්වෙනි කොටස. තව කොටස් තුනකින් සීරීස් එක සමාප්ත වෙනවා. මේ කොටස නම් වෙලා තියෙන්නේ La Voz විදිහට. IMDB තුළ 7.9 ක අගයක් කැරකිලා තියෙනවා. මේ කොටස අධ්‍යක්ෂණය කරන්නේ Luis Ortega විසින්. කොහොම හරි කතාවේ අවසානය කිට්ටු වෙන නිසා උණුසුම එන්න එ…

Narcos Mexico කතා මාලාවේ අවසානයටත් ටික ටික ළං වෙමින් ඉන්නේ. මේ තමා හත්වෙනි කොටස. තව කොටස් තුනකින් සීරීස් එක සමාප්ත වෙනවා.

මේ කොටස නම් වෙලා තියෙන්නේ La Voz විදිහට. IMDB තුළ 7.9 ක අගයක් කැරකිලා තියෙනවා. මේ කොටස අධ්‍යක්ෂණය කරන්නේ Luis Ortega විසින්. කොහොම හරි කතාවේ අවසානය කිට්ටු වෙන නිසා උණුසුම එන්න එනන වැඩි වෙමින් තියෙන්නේ. කලින් කොටස්වලදී ලා වෝස් එක කොලෝසියෝගේ ඝාතන වාර්තා කරගෙන ගිය විදිහ මතක ඇතිනේ. ඉතිං මේ නිසාම ලා වෝස් එක ලොකු කරදරයක පැටලෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. මේ අතට මායෝ කාරයා දන්න කියන පොරක් එක්ක එකඟතාවයකට එන්න සූදානම් වෙනවා. ඒ කවුද කියලා ඔයාලා අද එපිය බලලම දැනගන්නකෝ.

එහෙනම් Nacos: Mexico කතා මාලාවේ මගේ වැඩ කටයුතු මෙතනින් අවසන් වෙනවා. රවිඳු අයියට ස්තූති කරන්න ඕනේ මාවත් මේ වැඩේට සම්බන්ඳ කරගත්තට. ඒ වගේම මේ සීරීස් එකේදි comment එකකින් අදහසක් දක්වපු හැම කෙනෙක්ටම ස්තූති කරනවා. එහෙනම් තවත් වැඩකින් සෙට් වෙමු.

෴෴ සුබ දවසක්…! ෴෴

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,375 downloadsDownload Narcos-Mexico-S03-E07.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

4,375 downloadsDownload Subtitles27 KB

8 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Prabodha Kaushalya

    ගොඩාක්ම ස්තූතී සහෝදරයා නාකෝස් කියන්නේ පිස්සුවක් ඇඩ්මින් මඩුල්ලටත් විශේෂයෙන් ස්තූතී කරන්න ඕනේ දවසට එක ගානේ සබ් දුන්නට

  5. Anonymous

    Thanks jayawewa...!

  6. ක්‍රිශාන්ත

    ගොඩාක් ස්තුතියි සබ් එකට

  7. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P