Watch Trailer

Narcos: Mexico [S03 : E10] Sinhala Subtitles | යුධ සමයේ ජීවිත [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ තෙවන කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මෙම රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත විශිෂ්ට ගණයේ කතාමාලාවක් බව ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 8.0ක ඉහළ අගයක් ලබා ගන්න සමත…

කොහොමද බයිස්කෝප්වාසීයනි, ඔන්න එහෙනම් තවත් කතාමාලාවක අවසන් කොටස පුළුවන් ඉක්මනට අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ තෙවන කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මෙම රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත විශිෂ්ට ගණයේ කතාමාලාවක් බව ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 8.0ක ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අද අවසාන කොටස නිසා කතාවේ කුතුහලයත් වැඩියි. පසුගිය කොටසෙන් මොකද උනේ කියලා දන්නවනේ, ඔයාලගේ රස වින්දනයට බාධා වෙන නිසා අද කොටස ගැන මුකුත් කියන්නේ නෑ. “ලෝඩ් ඔෆ් ද ස්කයිස්” කියලා හඳුන්වපු මෙක්සිකානු ගෝඩ් ෆාදර්, “අමාඩෝ කරිල්ලොගේ” ඉරණම කොහොම වෙයිද කියලා බලන්නකෝ.

මේ කොටසත් එක්ක තෙවෙනි කතාමාලාව ඉවරයි. Narcos Mexico සම්පූර්ණ කතාමාලාවම මේත් එක්කම ඉවර වෙනවා. ඒ කියන්නේ තවත් කතා සමයක් අපිට බලන්න ලැබෙන්නේ නෑ. නෙට්ෆ්ලික්ස් ආයතනයෙන් කරපු තවත් සුපිරි වැඩක් කියලා මේ කතා මාලාව හඳුන්වන්න පුළුවන්. ඉස්සරහටත් මෙවැනි කතාමාලවන් නිකුත් උන සැනින් ලබා දෙන්න බයිස්කෝප් අපි සූදානම්. මාව මේ කතාමාලාවට සම්බන්ධ කර ගත්ත අපේ විමා සහෝටත්, චාමර සහෝටත් මේ කතාමාලවේ මුල පටන් උපසිරැසි ලබා දුන්න අනෙක් උපසිරැසිකරුවන් වෙන රොයිලි අයියා, හසන්ත අයියා, චාමර සහෝ, හෙළිලි සහෝදරී, රවිදු සහෝ, සචින්ත මල්ලි, ළහිරු සහෝ, හිරාන් සහෝ, නිර්මාල් සහෝ සහ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, මේ කතා මාලාව පුරාවටම අපිත් එක්ක රැඳී හිටපු බයිස්කෝප් රසික සැමටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හම්බෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න. මම දනුවා.

කතාංගයේ නම – “ Life in Wartime ”
කතා රචනය – Carlo Bernard
අධ්‍යක්ෂනය – Amat Escalante
විකාශය වූ දිනය – නොවැම්බර් 05, 2021
IMDb අගය – 8.0

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,254 downloadsDownload Narcos-Mexico-S03-E10.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

3,254 downloadsDownload Subtitles27 KB

15 comments

  1. ක්‍රිශාන්ත

    ගොඩාක් ස්තුතියි මෙ සියලු කතාවන් වල සබ් කරපු හැමොටම ........

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Ayan

    lost in space final season ekt sub onye ayye

    1. Anonymous

      Thanks jayawewa....!

  4. kavi

    බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Bijja

    THank you

  8. Prabodha Kaushalya

    ස්තූතී සහෝදරයා ඇඩ්මින් මඩුල්ලටත් ස්තූතී ආසාවෙන්ම බලපු සිරිස් එක දුකයී ඉවර වුනාට

  9. Frank

    thanks for sub

  10. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Sandaruwan

    Narcos mexico කතා මාලාවට උපසිරැසි දුන්න සියලුම දෙනාටම ⁣ගොඩක් ස්තූතියි!!!

  13. Dineth Kanishka

    සබ් දීපු ඔක්කොටම ගොඩක් ස්තුතියි.

  14. Sandaru Nimsara

    සබ්දුන්නු හැමෝටම තෑන්ක්ස්