එහෙනම් ඔන්න පස්වැනි කොටසත් ගෙනාවා. එක ලගම සබ් ටික ලැබෙන නිසා ලොකුවට විස්තරයක් අවශ්‍ය නැතුව ඇති කියලා හිතනවා. මර්ෆිට ඕන වුනෙ කොහොමහරි එස්කොබාර්ව අල්ලගන්න. මොකද ලාරා වෙඩි වැදිලා මැරිලා ගියාට පස්සෙ එයාට වෙන කිසිම දෙයක් ඕන වුනෙත් නැහැ. මේ කාලෙදි U.S. වලින් අලුත්ම නීති වගයක් හදුන්වලා දෙනවා මයැමි වල මත්ක…

එහෙනම් ඔන්න පස්වැනි කොටසත් ගෙනාවා. එක ලගම සබ් ටික ලැබෙන නිසා ලොකුවට විස්තරයක් අවශ්‍ය නැතුව ඇති කියලා හිතනවා.
මර්ෆිට ඕන වුනෙ කොහොමහරි එස්කොබාර්ව අල්ලගන්න. මොකද ලාරා වෙඩි වැදිලා මැරිලා ගියාට පස්සෙ එයාට වෙන කිසිම දෙයක් ඕන වුනෙත් නැහැ. මේ කාලෙදි U.S. වලින් අලුත්ම නීති වගයක් හදුන්වලා දෙනවා මයැමි වල මත්කුඩු ජාවරාම් කරලා අහු උනොත්, එක්සත් ජනපදයට මත්කුඩු ජාවරාම් කරන්න සහය දක්වන ඕනෙම කෙනෙක්ව දඩුවම් ලබා දෙන්න U.S. වලටම පිටුවහල් කරනවා කියලා.
පැබ්ලෝ එස්කොබාර්ව අල්ල ගන්න මර්ෆි ඇතුළු CIA, හමුදාවේ අය එතනට ගියත් ඊට පැබ්ලෝහෙළිකොප්ටර් එකකින් පැනලා ගියා එයාව අල්ලන්න එන විත්තිය කලින්ම දැනගන්න ලැබුණු නිසා. එතන තිබුණු ෆයිල් සෑහෙන ප්‍රමාණයක් ගිනි තිබ්බා. හැබැයි ගිනි ගද්දි ඉතුරුවුන පුංචිම කොල කෑල්ලකින් මර්ෆිට සෑහෙන දේවල් දැනගන්න ලැබෙනවා. මේකෙන් පස්සෙ පැබ්ලෝ එස්කොබාර්සෑහෙන දුරකට පරාද වෙනවා. හැබැයි අවසානය වෙද්දී මිනිහා M-19 එකේ මිනිස්සු මුණගැහිලා ඊවාන්ට ඇ. ඩො.මි. දෙකක ගිවිසුමක් ගහනවා. DEA එකෙන් පැබ්ලෝ ගැන, කාටෙල් ගැන එකතු කරගෙන තිබුන හැම සාක්ෂියක්ම විනාශ වෙලා යනවා M-19 එකේ මිනිස්සු ඇති කරපු ලොකු කෝලහාලයත් එක්ක. මේ වැඩෙන් පස්සෙ පැබ්ලෝ ආපහු වතාවක් ගියා ඊවාන්ව මුණගැහිලා පොරොන්දුවුන ඇ. ඩො.මි. දෙක දෙන්න. ඒත් ඒ වෙනුවට මිනිහා කලේ සල්ලි ටිකත් අතටම දීලා, ඊවාන් ඇතුළු කල්ලිය මරලා දාපු එක.
අද කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලලා දැනගන්න එහෙනම්. ඊලග කොටස අරගෙන තවත් කෙනෙක් හෙට ඔයාලව මුණගැහෙන්න ඒවි.
ගිහින් එන්නම්. ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
19,726 downloadsDownload Narcos-S01-E05.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
14 comments
Chandima Prasad
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thank You
suranuwan
thank you.....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
senarath
ස්තුතියි blindspot season 5 සින්හල සබ් දේන්නකො
Ishan Madusha
ස්තූතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malaka prasad
thnq machan sub ekata... jaya wewaaaa
Pramukmili
Thanxxxxx bro..............
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Manu
Godak sthuthi..Jaya wewa!
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Narcos [S01 : E05] Sinhala Subtitles | නැවතත් කොලොම්බියාවට [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Narcos-S01-S03.jpg)



thanks sub ekata.