හොදයි එහෙමනම් කට්ටිය එකතු වෙලා උපසිරසි ලබාදෙන මේ කතාමාලාවේ 6වෙනි කොටස බාර වුනේ ඔන්න මට තමයි. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ඔන්න අද ස්ටීව් සැලැස්මක් ගහනවා තමන් ගැන ඔත්තු බලන සෙට් එකේ ඇස්වලට වැලි ගහලා එලිසාව නගරෙන් පිට කරන්න. කොහොමින් හෝ ඉතාම සාර්ථකව මේ සැලැස්ම සිද්ධ…

හොදයි එහෙමනම් කට්ටිය එකතු වෙලා උපසිරසි ලබාදෙන මේ කතාමාලාවේ 6වෙනි කොටස බාර වුනේ ඔන්න මට තමයි. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.
ඔන්න අද ස්ටීව් සැලැස්මක් ගහනවා තමන් ගැන ඔත්තු බලන සෙට් එකේ ඇස්වලට වැලි ගහලා එලිසාව නගරෙන් පිට කරන්න. කොහොමින් හෝ ඉතාම සාර්ථකව මේ සැලැස්ම සිද්ධ වෙනවා. ඔය අතරේ ස්ටීව්ගෙ මිත්‍රයා පෙන්‍යා සර්ච් බ්ලොක් එක එක්ක ගාචාව අල්ලාගැනීමේ මෙහෙයුමක නිරත වෙලයි ඉන්නෙ ඔන්න. ගාචාව අල්ලගෙන ගාචා මාර්ගයෙන් එස්කොබාර්ව අල්ලාගැනීම තමයි සැලැස්ම වෙන්නෙ. ඉතින් ගාචා ඉන්න තැන පාවා දෙන්නෙත් ගාචාගෙ ළගම ඉන්න කෙනෙක් තමයි.
ඔය අතරේ එස්කොබාර් කූට සැලැස්මක නිරත වෙනවා ජනාධිපති අපේක්‍ෂක ගැවිරියාව විනාශ කරලා දාන්න. ඉතින් ස්ටීව්ට කොහොමින් හෝ හෝඩුවාවක් හොයාගන්න ලැබෙනවා ගැවිරියාට විරුද්ධව එස්කොබාර් කරගෙන යන සැලැස්ම මොකක්ද කියලා අනුමාන කරන්න. එස්කොබාර්ගෙ සුදානම වෙන්නෙ ගැවිරියාට බෝම්බයක් තියන්න.හොදයි එහෙමනම් පෙන්‍යාගෙ ගාච අල්ලාගැනීමේ මෙහෙයුමත් ස්ටීව්ට සාර්ථක ලෙස ගැවිරියාව බේරගන්නටත් ලැබෙයිද නැද්ද කියලා ඔයාලම බලලා දැනගන්න එහෙනම්. එහෙනම් මේ කතාමාලාවේ මගේ කොටස අවසන්.. ඔබට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
18,229 downloadsDownload Narcos-S01-E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
14 comments
Anonymous
Anonymous
Thanks for sub.
Anonymous
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
suranuwan
thanks bro.
Asanka Mallikarachchi
Thanks Bro... Well Done... Please give us the subtitles of Narcos E 07, 08, 09 & 10... Than you...
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malaka prasad
tnanq saho sub ekata. jaya wewa....
Pramukmili
Thanxxxxx bro..............
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Manu
Godak Sthuthi..jaya wewa!
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Narcos [S01 : E06] Sinhala Subtitles | වෘකයො සහ බැටළුවො [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Narcos-S01-S03.jpg)



tnx saho