Watch Trailer

Narcos [S01 : E09] Sinhala Subtitles | පාබ්ලෝගෙ බලකොටුව.. [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ ”Narcos” පළවෙනි කතා මාලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසානය කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. දැන් පාබ්ලෝ ඉන්නෙ වෙනම සිර ගෙයක කියලා හැමෝම දන්නවනෙ. හැබැයි මේක හිර ගෙයක් කිව්වම නිකන්ම නිකන් හිර ගෙයක් නෙමේ. පාබ්ලෝට මේක බලකොටුවක් වගේ දෙය…

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ ”Narcos” පළවෙනි කතා මාලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසානය කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

දැන් පාබ්ලෝ ඉන්නෙ වෙනම සිර ගෙයක කියලා හැමෝම දන්නවනෙ. හැබැයි මේක හිර ගෙයක් කිව්වම නිකන්ම නිකන් හිර ගෙයක් නෙමේ. පාබ්ලෝට මේක බලකොටුවක් වගේ දෙයක්. පාබ්ලෝ හිරේට ගියත් ආතල් ඒකෙ ඉන්නෙ. කොහොමහරි පාබ්ලෝ මේකට එයාගෙ ටවුමේ ඉන්න කුලී හේවායො ටික අරගෙන එන්නෙ. ඒවගේම තමයි සිර ගෙදර ඉන්න ආරක්ෂකයින් පවා ඉන්නෙ පාබ්ලෝට නතු වෙලා. මෙයාගෙ ගනුදෙනුව හැටියට ඒ අහකලට හමුදාවේ අයට සහ පොලිසීයෙ කට්ටිය ඒම තහනම්. කොහොමහරි පාබ්ලෝ ඉන්නෙ යුද්ධෙක. ඒ තමයි කලී එක්ක. ඉතිං මෙයා උත්සහ කරනවා කලී එක්ක ගණුදෙනුවක් ගහන්න. හැබැයි පාබ්ලෝ නිකන්ම වගේ ගනුදෙනුවක් ගහන්නෙ නැහැ. එයාගෙනුත් කිහිප දෙනෙක්ව මරල තමයි මේක ගහන්නෙ. ඉතිං කොහොමහරි පාබ්ලෝට මේකෙ ඇතුලෙ ඉඳල එපා වෙලා තියෙන්නෙ. ඒවගේම තමයි පාබ්ලෝ හිතනවා එයාගෙම පවුලේ කෙනෙක් ද්‍රෝහී උනා කියලා. ඒත් කවුද මේ? එහෙනම් අද කොටස බලන්නකො.

අවසානය කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

17,204 downloadsDownload Narcos-S01-E09.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

17,204 downloadsDownload Subtitles27 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Anonymous

    Thank You

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. suranuwan

    thanks bro....

  6. Chandima Prasad

    thanks sub ekata..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Pramukmili

    Thanxxx bro......................

  9. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  10. Manu

    Godak sthuthi..Jaya wewa!

  11. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...