Watch Trailer

Narcos [S01 : E10] Sinhala Subtitles | සුපිරි සිරගෙය අතැර යාම. [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, මේ එන්නෙ පළමු කතා මාලාවේ අවසාන කතාංගය අරගෙන. අදින් පස්සේ තමයි පැබ්ලෝ එස්කොබාර්ට මරණය නියත වෙන්න පටන් ගන්නේ. මෙතෙක් කතාව එක්ක රැඳී හිටිය ඔයාලට මතක ඇතිනෙ වෙච්ච දේවල්. ජනාධිපති අපේක්ෂකයාව මරන්න හදපු පැබ්ලෝ අන්තිමට නවතින්නෙ තමන් විසින්ම සාදා ගන්නා ලද සුපිරි සිරගෙදරක. මේ වෙනුවෙන් පැබ්ලෝ ෆ…

කොහොමද හැමෝටම, මේ එන්නෙ පළමු කතා මාලාවේ අවසාන කතාංගය අරගෙන. අදින් පස්සේ තමයි පැබ්ලෝ එස්කොබාර්ට මරණය නියත වෙන්න පටන් ගන්නේ. මෙතෙක් කතාව එක්ක රැඳී හිටිය ඔයාලට මතක ඇතිනෙ වෙච්ච දේවල්.

ජනාධිපති අපේක්ෂකයාව මරන්න හදපු පැබ්ලෝ අන්තිමට නවතින්නෙ තමන් විසින්ම සාදා ගන්නා ලද සුපිරි සිරගෙදරක. මේ වෙනුවෙන් පැබ්ලෝ ෆර්නැන්ඩෝ කියන අතරමැදියා ලවා මේ එකඟතාවය ඇති කරගන්න උත්සහ කළා. මේ සැලැස්මට ගවේරියා එකඟ නොවන තැන පබ්ලෝ සහ ගුස්තාවෝ අලුත් සැලැස්මක් නිර්මාණය කරන්නෙ. පැබ්කිලෝ කීයපු විදියට දේශපාලඥයන්ට, මහ ජනතාවගෙ ප්‍රශ්න දැනෙන්නෙ නෑ. ඒ නිසා මහ ජනතාවට හානි කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් අත්වෙන්නෙ නෑ කියල. එතකොට ගුස්තාවෝ පබ්ලෝට කියල දෙනව ඊට වඩා පටු සීමාවක් ඇතුළෙ ඉඳල කොහොමද දේශපාලඥයන්ට දැනෙන්න දෙයක් කරන්නෙ කියල. පබ්ලෝ සහ ගුස්තාවෝ එකතු වෙලා කොහොමද දේශපාලඥයන්ට මැදිහත් නොවී ඉන්න බැරි විදියෙ ගැටළුවක් රටේ ඇති කළා. හැම තැනකම බෝම්බ පිපිරෙන්න පටන් ගත්තා. හැබැයි එහෙමයි කියල මර්ෆියි, පෙනීයයි නිකම් හිටියෙ නැහැ. ඇටෙව්වා උගුලක්. ඒ විතරක් නෙමෙයි කලි කාටෙල් එකෙන් පැබ්ලෝට දැඩි තර්ජනයක් එල්ලවෙලා තියෙන කාල වකවානුවක් තමයි ඔහු දැන් ගත කරන්නෙ.

අද අපට බලාගන්න පුළුවන් බොහොම වැදගත් දෙයක්, ඒ තමයි කොලොම්බියාවෙදී DEA නියෝජිතයෙක් උනත් අතුරුදහන් වෙන්න පුළුවන්, පැහැරගන්න පුළුවන් කියලත්, පැබ්ලෝට උනත් යන්න පුළුවන් සීමාවක් තියෙනව කියලත්. අද කොටස බොහොම උද්වේගකර කොටසක්. දෙවැනි කතා සමයෙන් හමුවෙමු. එහෙම නම් ඔබටයි මේ ආරාධනා 🙂 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

16,849 downloadsDownload Narcos.S01E10.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

16,849 downloadsDownload Subtitles24 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ayesh

    උපසිරසියට ස්තුතියි

  3. suranuwan

    thanks bro...

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    Season 2 එකත් ඉක්මනටම අරන් එමු...

  5. Chandima Prasad

    thanks..

  6. Chandima Prasad

    season 2 ekatath sub tika ikmanatama denna puluwan nam watinawa...thanks mahansi wela sub eka denawata..jay..

    1. සමරේ

      සීසන් 2 ත් ඉක්මනට දිපන් පකෝ

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Pramukmili

    Thanxx bro............

  10. samee

    Thanxa..............

  11. Anonymous

    thank you brother
    thank you baiscope
    good luck!

  12. Anonymous

    thanx❤

  13. dinupa

    thank u sub ekata

  14. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  15. Desh

    සම්පූර්ණ season එකම බැලුවා. Subtitles වලට Thanks bro

  16. Manu

    Godak sthuthi..jaya wewa!

  17. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා..