09යි 10යි කොටස් දෙකත් අරන් ආවා. කලින් කොටසෙ අන්තිමට රොඩ් රෙයිස් ටයිටන් කෙනෙක් වෙනවනෙ. එයාළා ඒකට කොහොම මුහුණ දෙයිද කියලා අද කොටස් දෙකෙන් බලාගන්න පුළුවන්. වැඩි කථා නැතුව ඉවර කරන්නම්. වෙන දේ පැහැදිලියි කියලා හිතනවා. අන්තිම කොටස් දෙකත් ඉවර කරලා ඉක්මණට පාර්ට් 2 එකට යමු එහෙනම්. මේ වෙනකන් ආපු හොඳම සීසන් එ…

09යි 10යි කොටස් දෙකත් අරන් ආවා. කලින් කොටසෙ අන්තිමට රොඩ් රෙයිස් ටයිටන් කෙනෙක් වෙනවනෙ. එයාළා ඒකට කොහොම මුහුණ දෙයිද කියලා අද කොටස් දෙකෙන් බලාගන්න පුළුවන්. වැඩි කථා නැතුව ඉවර කරන්නම්. වෙන දේ පැහැදිලියි කියලා හිතනවා. අන්තිම කොටස් දෙකත් ඉවර කරලා ඉක්මණට පාර්ට් 2 එකට යමු එහෙනම්. මේ වෙනකන් ආපු හොඳම සීසන් එකට.


Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
13,575 downloadsDownload Attack-on-Titan-S3-Part1-E09-E10.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
24 comments
podda
Anonymous
Sab ekata thank you akka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි
viraj
digatama denna ,jaya
chanu mikhail
thank u..
Anonymous
pattama anime ekak
thanks sub ekataRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
Sub Eakata Thanks Sis..
Kevinv
Thank you sis
Kasun
ස්තූතියි අක්කේ ඊළඟ සීසන් එකත් ඉක්මනටම ගේන්න.
hacker
ikmanatama ilaga ep ekadenako akke,hamadama baiscopelk ekata ene eka balagena
Anonymous
hurry up
Namal Chinthaka
Dawas 2n 2ta denna barida sub aka
Thanks sub danavata
Anonymous
ikmanatama ilagatikath denna
amal
sub eka patta
Namal
Ko ada sub aka
Navodani Thilini Sasanika
Re weddi denawoooo
Kavinu
9යි 10යි දුන්නෙ නෑ නේද
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ...!
Pavith Wijesooriya
මේ එපියේ සබ් දෙකටත් ගොඩක් ස්තූතියි.මැප් එකත් සෑහෙන්න වටිනවා...
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි අක්කෙ... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
gihan
බොහෝම ස්තුති උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP09 & EP10 Sinhala Subtitles | නමට විතරක් නොවන රැජිණක් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/attack-on-titan-s3-3.jpg)



thanks!!!
hemadama balanne mekata sub dilada kiyala thmai