Watch Trailer

Narcos [S02 : E02] Sinhala Subtitles | අලුත් වැඩපිළිවෙළ… [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos” දෙවැනි කතාමාලාවේ දෙවැනි කොටස සමගයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. එස්කොබර්ට දැන් ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක. එයා උත්සහ කරන්නෙ ගැවීරියා එකක් ගණුදෙනුවක් ගහන්නමයි. හැබැයි ගැවීරියාට පාබ්ලෝ එකක් කිසිම ගණුදෙනුවක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පාබ්ලෝ කරන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos” දෙවැනි කතාමාලාවේ දෙවැනි කොටස සමගයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

එස්කොබර්ට දැන් ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක. එයා උත්සහ කරන්නෙ ගැවීරියා එකක් ගණුදෙනුවක් ගහන්නමයි. හැබැයි ගැවීරියාට පාබ්ලෝ එකක් කිසිම ගණුදෙනුවක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. පාබ්ලෝ කරන හැම යෝජනාවක්ම වගේ ප්‍රතික්ෂේප කරනවා. ඒවගේම තමයි මර්ෆි දැන් ලොකු අවුලෙන් ඉන්නෙ. මොකද එයාගෙ බිරිඳ තමන්ගෙ ළමය්වත් අරගෙන මියාමි වලට යනවා. ඔන්න ඔය අතරේ ඔක්කොම වගේ වෙනස් වෙනවා. අලුත්ම වැඩපිළිවෙලක්. කොලොම්බියානු තානාපති වශයෙන් නේවි එකෙ හිටිය කෙනෙක්ව අලුතින් පත් කරනවා. DEA එකට තවත් අලුත් කෙනෙක් පත් කරනවා. හැබැයි මේ පත් කරන කෙනා ටිකක් තදයි. ඉතිං ඇය මර්ෆි ගැන ලොකු සැළකිල්ලක් දක්වනවා. ඒවගේම තමයි පාබ්ලෝගෙ ගෝලයෙක් වෙන කීකා ඔත්තුකාරයාව හොයාගෙන යනවා. හැබැයි හරි කෙනාව හොයාගන්න සිද්ධ වෙන්නෙ නැහැ. ඒ වෙනුවෙන් මරණන්නෙ වෙන ටික දෙනෙක්. හැබැයි හැබෑම ඔත්තුකාරයා නිදැල්ලේ ඉන්නවා. හැබැයි කීකා වැඩේ අතාරින්නෙම නැහැ ඒ කෙල්ලව හොයාගන්නම්. ලිමෝන් මේ වැඩේ අදිමදි කරනවා. ඉතිං මේ දෙන්නගෙ වැඩක් නිසා තමයි පාබ්ලෝගෙ ස්ථානය ගැන DEA එකෙන් දැනගන්නේ. ඉතිං මොනවා වෙයිද? අවසානය වෙනකම් බලන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

14,466 downloadsDownload Narcos-S02-E02.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

14,466 downloadsDownload Subtitles25 KB

13 comments

  1. Anonymous

    Thanks for sub.

  2. Dasun

    Videos are fun

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. suranuwan

    thanks..

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. Chandima Prasad

    Thanks

  7. Pramukmili

    Thanxx bro....................

  8. D.Chamara

    bohoma sthuthi ...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharindu07

    Thanks machoooo........!!!! Jayaweva....!!!!

  11. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  12. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  13. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️