Watch Trailer

Narcos [S02 : E01] Sinhala Subtitles | පැන්නට පස්සේ… [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතා සමයේ පළවෙනි කොටස එක්ක එකතු වෙනවා. අමතක වෙන්න විදිහක් නම් නෑ මොකද අවසන් කොටසේ උපසිරසි ලැබුණේ ඊයේ නිසා. මම මුලින් කොටසේදී කිව්වා නේ පැබ්ලෝ කියන්නේ අමුතුම විදිහේ චරිතයක් කියල. කොකේන් නිසා ලැබෙන හිතාගන්න බැරි තරම් ධනස්කන්දය හිතුමතේ වියදම් කරපු කෙනෙක් තමයි පැබ්ලෝ එස්කොබාර් කිය…

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතා සමයේ පළවෙනි කොටස එක්ක එකතු වෙනවා. අමතක වෙන්න විදිහක් නම් නෑ මොකද අවසන් කොටසේ උපසිරසි ලැබුණේ ඊයේ නිසා. මම මුලින් කොටසේදී කිව්වා නේ පැබ්ලෝ කියන්නේ අමුතුම විදිහේ චරිතයක් කියල. කොකේන් නිසා ලැබෙන හිතාගන්න බැරි තරම් ධනස්කන්දය හිතුමතේ වියදම් කරපු කෙනෙක් තමයි පැබ්ලෝ එස්කොබාර් කියන්නේ. ඉතින් මේ මනුස්සයා තමන්ට ඉන්න වෙනම හිරගෙයක් හදාගන්න තරම් ධනවතෙක්. ඔයාලට කිව්වනේ මම කොයි වගේ හිර ගෙදරක්ද හදාගත්තේ කියල සහ එතන තිබුන සැප පහසුකම් ගැන. කලින් කොටස බැලුවා නම් ඒ සුපිරි සිපිරි ගේ ගැන දකින්න ලැබෙන්න ඇති. 

ඉතින් දැන් මෙහෙම රාජ්‍ය අනුග්‍රහය යටතේ කෙකෙන් ව්‍යපාර මෙහෙයවමින් සැප සිර දිවියක් ගෙවන පැබ්ලෝ එකපාර ට්‍රැක් පනිනවා. පැබ්ලෝ කැමති නැති දේවල් වෙනකොට තමන්ට හොර කරනකොට ඒ වගේ දේවල් පැබ්ලෝ ඉවසන කෙනෙක් නෙමේ. ඉතින් කිකෝ සහ ඔහුගේ සගයා දෙන්නම La Catedral එකේදී අවසන් ගමන් යවන්න පැබ්ලෝ තීරණය කලා. ඒ හින්දා පැබ්ලෝ මෙතුවක් කලක් ගෙවපු ජිවිතේට කණකොකා අඬන්න ගත්තා. ඉතින් කොලොම්බියානු රජයට සහා ඇමෙරිකන් DEA නියෝජිතයන්ට ඕන උනෙත් පැබ්ලෝ මෙහෙම මෙතනින් එලියට පන්න ගන්න. ඒ වැඩේ ඉතාමත් සාර්ථක උනා. 

පැබ්ලෝ එක්ක සටනකට පස්සේ පැබ්ලෝ දැන් ඉන්නේ එතනින් පැනලා යනගමන්. අපි බලමු පැබ්ලෝ මෙතනින් එහාට මේ කොකේන් රජකම කොහොම කරගෙන යාවිද කියල? අදින් පටන් ගන්නේ පැබ්ලෝ එස්කොබාර් කියන කොකේන් රජාගේ බහින කලාව කිව්වොත් වඩා නිවැරදියි. එහෙනම් දවස් 10 තියෙනවා ඔන්න මේ සීසන් එකේ කොටස් 10 එක දිගට බලාගෙන යන්න. නැවත 3 වෙනි තුන්වෙනි  කොටස එක්ක එකතු වෙමු. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

16,674 downloadsDownload Narcos.S02E01.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

16,674 downloadsDownload Subtitles30 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Sanjeewa

    තැන්ක්ස් සබ් එක ඉක්මනින් දැමීමට ...

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  4. kasun sadeepa

    thanx...danakan balan hitiye

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Chandima Prasad

    thanks sub ekata..

  7. suranuwan

    thanks bro...

  8. මිලින්ද ප්‍රියලාල්

    ◼️සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි◼️

  9. Pramukmili

    Thanx bro...................

  10. D.Chamara

    bohoma sthuthi ....

  11. Tharindu07

    Thanks machoooo........!!!! Jayaweva....!!!!

  12. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  13. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.