එහෙනම් මේ අරන් එන්නේ Illegal කතා මාලාවේ හත්වෙනි දිගහැරුම. තව කොටස් තුනයි තියෙන්නේ කියලා මතක් කරගන්න ගමන්. කලින් කොටස පොඩ්ඩක් බලලා එමු. නීර්ජ්ගේ නඩුවත් දැන් බරටම ඇදෙනවා. ඔය අතරෙදි ඔප්පු වුණානේ වර්තිකාව පුච්චපු සිගරට් එකේ නීරජ්ගේ DNA තිබ්බේ නෑ කියලා. ඒ කියන්නේ නීරජ් සිගරට් එකෙන් වර්තිකාව පුච්චනවා තිය…

එහෙනම් මේ අරන් එන්නේ Illegal කතා මාලාවේ හත්වෙනි දිගහැරුම. තව කොටස් තුනයි තියෙන්නේ කියලා මතක් කරගන්න ගමන්. කලින් කොටස පොඩ්ඩක් බලලා එමු.
නීර්ජ්ගේ නඩුවත් දැන් බරටම ඇදෙනවා. ඔය අතරෙදි ඔප්පු වුණානේ වර්තිකාව පුච්චපු සිගරට් එකේ නීරජ්ගේ DNA තිබ්බේ නෑ කියලා. ඒ කියන්නේ නීරජ් සිගරට් එකෙන් වර්තිකාව පුච්චනවා තියා ඒක අල්ලලාවත් නෑ. ඒ කියන්නේ මේක බොරු චෝදනාවක්ද? නීර්ජ් අතින් එහෙම වරදක් වෙලා නැද්ද? ඉස්ස්රහට බලමු. ඔය අතර මෙහෙර් සලාම් ඉස්සර තිබ්බ ප්‍රචණ්ඩකාරී ගතිය දුරස් කරගෙන නිහාරිකාට ගොඩක් සමීප වෙලා කියලා පේනවා. නිහාරිකා ඇයට නිදහසේ බලාපොරොත්තු දීලයි තිබ්බේ, ඇය මරණය වෙනුවෙන් හීන දැක්කත්. මෙහෙර් සලාම් ගැන හිත හිත ඉද්දි ඒ නඩුව ඉස්සරහට අරන් යන්න නිහාරිකාට හොඳ පොටක් පෑදුනා මතක ඇතිනේ. මේකෙන් වක්‍රව බලපෑම් එල්ල වුණේ JJට. ඒක හොඳ විදිහටද නරක විදිහටද උනේ කියලා බලපු අය දන්නවා. ඔය අතර තන්ඩන් හදිසියේ උසාවිය කැඳෙව්වා, ඒ විනිසුරුතුමා සහ නිහාරිකා විතරක් සහභාගී වෙන විදිහට. එයා පැහැදිලිවම පෙන්නුවා සාක්ෂි විදිහට ඉදිරිපත් කරපු CCTV දර්ශන වෙනස් කරපු ඒවා විත්තිය. මේකෙන් නිහාරිකාටත් කට උත්තර නැතිවුණා. තමන් පවා මෙතන රැවටීමට ලක්වෙලා කියලයි ඇයට දැනුනේ. පුපුරු ගහන තරහින්ම ඇය කෙලින්ම ගියේ ශෙකාවත් නිවසට.
ඊළඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,435 downloadsDownload Illegal-S01E07.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
17 comments
Prabodha
නිරෝෂ්
ස්තුතියි.ජයවේවා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Chandima Prasad
Thanks sub ekata..jayawewa.
kumara 123
ela
Chandima Prasad
Ilaga ekath ikmanata denna bro..balan inne sub eka danakan..thanks
Nadeeka
Episode 08 sub eka ko yakooo
Anonymous
Thankz
Anonymous
ඉක්මන්ට ඕනි
Tharushaperera
ko ithuru episode wala sub tika
Anonymous
ithuru episode tikata sub oone.......
Anonymous
Sub danne bro ithiri tikata
Harshani Manoja
කෝ අනේ අනිත් ටික මම නම් ආයේ ෆුල් ඩ්‍රාමා එක එනකන් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ නැත්නම් එපා වෙනවනෙ බලන් ඉන්න ගියාම දවස් 5 කින් නෑ
Chandima Prasad
ilaga kotasath ikmanata diyn mchn please...dan dawas 5kne bn..
Anonymous
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sthuthi obata