Watch Trailer

Narcos [S02 : E04] Sinhala Subtitles | කල දුටු කළ වළ ඉහ ගැනීම [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් නාකෝස් දෙවන කතා සමයෙ 4 වෙනි කතාංගයත් අරගෙන ආවා. මම හිතන්නෙ නැහැ ආයෙ පසුගිය කතාංගය මතක් කරන්න ඕනවෙයි කියලා එක ලඟ උපසිරැසි ටික ලැබෙන නිසා. අපි එහෙනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියලා ටිකක්. මේ වෙනකොට එස්කොබාර්ට හොදම එකෙන් කෙලවිලා තියෙන්නෙ, ඒ වගේම තමයි කලි කාටෙල් එක එස්කොබාර්ව අයින් කරලා දා…

ඔන්න එහෙනම් නාකෝස් දෙවන කතා සමයෙ 4 වෙනි කතාංගයත් අරගෙන ආවා. මම හිතන්නෙ නැහැ ආයෙ පසුගිය කතාංගය මතක් කරන්න ඕනවෙයි කියලා එක ලඟ උපසිරැසි ටික ලැබෙන නිසා. අපි එහෙනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියලා ටිකක්.

මේ වෙනකොට එස්කොබාර්ට හොදම එකෙන් කෙලවිලා තියෙන්නෙ, ඒ වගේම තමයි කලි කාටෙල් එක එස්කොබාර්ව අයින් කරලා දාන්න සෑහෙන්න උත්සහා කරනවා. හැබැයි එස්කොබාර්ට තවමත් යම් මට්ටමක බලයක් කොලොම්බියාව තුල තියනවා ඒ නිසා කලි කාටෙල් එක වුනත් දෙපාරක් හිතනවා එස්කොබාර්ට වැඩක් දෙන්න කලින්. මේත් එක්කම තමයි කැස්ටානියො සහෝදරයො ඉස්සරහට එන්නෙ. මේ අයට එස්කොබාර් එක්ක පෞද්ගලික තරහක් නැහැ. ඒත් බලය කියන දේ ඉස්සරහට එනකොට හතුරා කවුද මිතුරා කවුද කියන එක අදාල වෙන්නෙ නැහැනෙ. මේ කස්ටානියො සහෝදරයො කලි කාටෙල් එකත් එක්ක සම්බන්ධතාවක් ඇති කරගන්න උත්සහා කරනවා.

කලිකාටෙල් එක ඔය විදිහට එස්කොබාර්ව සෙල්ලමෙන් අහක් කරන්න සැලසුම් කරන වෙලාවෙ එස්කොබාර් වෙනම සැලැස්මක් හදනවා සර්ච් බ්ලොක් එක වෙනුවෙන්. ඒ මොකක්ද කියල දැනගන්නත් එක්ක 4 වෙනි කොටස නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම සමු ගන්නවා. එහෙනම් ආයෙ තුන්වන කතා සමයෙ 4 වෙනි කතාංගයෙන් ගමුවෙමු.

ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

13,478 downloadsDownload Narcos-S02-E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

13,478 downloadsDownload Subtitles26 KB

12 comments

  1. Chandima Prasad

    Thanks..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. kapila

    thnks

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Pramukmili

    Thanxx bro.............

  6. D.Chamara

    bohoma sthuthi

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharindu07

    Thanks machoooo........!!!! Jayaweva....!!!!

  9. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  10. Anonymous

    Kauda meke sub kre . Chater yko thu .

  11. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  12. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️