Watch Trailer

Siren [S02 : E14] Sinhala Subtitles | අන්තිම සුරංගනාවි.. [සිංහල උපසිරැසි සමඟ]

සුබ අලුත් අවුරුද්දක් වේවා .!! ඔන්න හුග කාලෙකට පස්සෙ උපසිරසක් අරගෙන ආවා…කාලයක් තිස්සෙ උපසිරස නොකර ඉදලා ඉදලා යාලුවෙක්ගෙ ඉල්ලීමක් මත මේකට අත ගැහුවෙ..ඉසුරු සම්පත් සහෝගේ ඉල්ලීම අහක දාන්න බැරුව මේකට සම්බන්ධ උනේ.කෙසේ වෙතත් තෑන්ක්ස් මචෝ..වැල් වටාරම් ඇති.කතාව පැත්තට හැරෙමු. The Last Mermaid (S02E14) යනු 201…

සුබ අලුත් අවුරුද්දක් වේවා .!!

ඔන්න හුග කාලෙකට පස්සෙ උපසිරසක් අරගෙන ආවා…කාලයක් තිස්සෙ උපසිරස නොකර ඉදලා ඉදලා යාලුවෙක්ගෙ ඉල්ලීමක් මත මේකට අත ගැහුවෙ..ඉසුරු සම්පත් සහෝගේ ඉල්ලීම අහක දාන්න බැරුව මේකට සම්බන්ධ උනේ.කෙසේ වෙතත් තෑන්ක්ස් මචෝ..වැල් වටාරම් ඇති.කතාව පැත්තට හැරෙමු.

The Last Mermaid (S02E14) යනු 2019 ජුලි 18 වන දින නිකුත් කරන ලද “සයිරන් (2018)” හි දෙවෙනි කතා සමයේ 14වෙනි කථාංගයයි. රූපවාහිනී කතා මාලා පරිශීලකයින් 309 කට අධික සංඛ්‍යාවක් මේ කතාංගය 9.48 / 10 ලෙස ශ්‍රේණිගත කරලා තියනවා.ඒ කියන්නෙ ඉතින් කතාව ගැන ඔයාලට පැහැදිලීනේ..

කලින් කොටස් බලන්න ඇතිනෙ..රීන් ඇතුලු පිරිසට එන ප්‍රශ්නයක් තමයි එයාලට තමන්ගෙ වර්ගයා බෝ කරන්න ප්‍රශ්නය ඇති වෙනවා වතුරෙදි..ඒ නිසා මේ පාර එයාලා ගොඩබිමට ඇවිත් ඒ සදහා උත්සහ කරන්නයි හදන්නේ ඒ කියන්නෙ එයාලා මිනිස්සු වගේ තමන්ගෙ වර්ගයා බෝ කරන්න හදනවා.රීන්ට ඒකට එයාගෙ ගොඩබිමේ ඉන්න යාලුවන්ගෙන් උදව් ලැබෙනවා.ඉතින් මේ කොටස බැලුවාම ඔයාලට තේරෙයි එයාලගෙ උත්සහය සාර්තක කරගන්න පුළුවන් වෙනවද කියලා..එහෙනම් ඉතුරු ටික කතාව බලලම දැනගන්න සහ කතා මාලාව පුරාවටම රැදී ඉන්න කියලත් ඉල්ලනවා.ඊලට කොටසටත් උපසිරස ඉක්මනට අරන් එයි.එහෙනම් හැමෝටම ජය වේවා.ආයෙත් උපසිරසකින් හම්බවෙමු.

බුදු සරණයි.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,118 downloadsDownload Siren-S02-E14.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,118 downloadsDownload Subtitles18 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Priyanwada

    Thanks

  5. Ayesh

    උපසිරසියට ස්තුතියි

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව එපි 2යි....

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Devinda

    Thank you very much brother.

  9. Dilshan

    ස්තුතියි සහොදරයා

  10. Devinda

    මෙහි පළමු කතාමාලාව අවසන් වී සෑහෙන කාලෙකට පසුව උනත් මෙම දෙවැනි කතා මාලාව අපවෙත ලබා දීමට වෙහෙස මහන්සි වූ සියළුම උපසිරැසි නිර්මාන කරුවන්ට බෙහෙවින්ම ස්තූතිය පුද කරනව..

    ඒවගෙම මතක් කරන්න ඔනේ මේ රටේ පවතින තත්වෙත් එක්ක නිවෙස් වල හිරවෙල හිටපු අපිට මහමෙරක් වගේ මේ කතා මාලාව ලබා දීලා ඒ කරපු කර්තව්‍යයට නැවතත් බොහොම ස්තූතියි.

    ඒත් එක්ක මතක් කරන්න ඔනේ අපි මේ ආසවෙන් බලපු මේ කතා මාලාව මෙයින් නවත් වන්නවත් කල් දාන්නවත් එප.. පුලුවන් ඉක්මනට මෙහි 03වන සීසන් එක ලබා දෙන්න.. දැනටමත් එහි එපිසෝඩ් 10ක් විතර අවිත් තියෙන්නෙ.. මෙක කරාවගෙ කට්ටිය බෙදාගෙන එකටත් අපිට සබ් දෙන්න. ජය වේවා!! බොහොම ස්තූතියි.

  11. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.