කලින් කොටස ටිකක් උද්වේගකර එකක් උනා. ඔයාල දකින්න ඇති මිගෙල් රොඩ්රිගස් අහුවෙන්න ඔන්න මෙන්න තිබිලා වැඩේ ගැස්සිලා ගියා. යන්තමින් බිත්තිය හිල් කරද්දී උන තුවාලයක් ඇරෙන්න රොඩ්රිගස්ට වෙන හානියක් උනේ නැහැ. හොර්ගේ හිතුවට මේ වතාවේ මිගෙල් අල්ලලා දෙන්න ඒකෙන් කිසිම වැඩක් නැති උනා මිගෙල් නාන කාමරයේ බිතියක් පිටුපස…

කලින් කොටස ටිකක් උද්වේගකර එකක් උනා. ඔයාල දකින්න ඇති මිගෙල් රොඩ්රිගස් අහුවෙන්න ඔන්න මෙන්න තිබිලා වැඩේ ගැස්සිලා ගියා. යන්තමින් බිත්තිය හිල් කරද්දී උන තුවාලයක් ඇරෙන්න රොඩ්රිගස්ට වෙන හානියක් උනේ නැහැ. හොර්ගේ හිතුවට මේ වතාවේ මිගෙල් අල්ලලා දෙන්න ඒකෙන් කිසිම වැඩක් නැති උනා මිගෙල් නාන කාමරයේ බිතියක් පිටුපස හැංගිලා හිටිය නිසා. ඒ වගේම දැන් මේකෙන් හොර්ගේ බලාපොරොත්තු උන දේ සිද්ධ නොවුන නිසා මේක අනික් අතට තමන්ට කැරකෙන බව දැනගෙන වෙනමම එයත් සූදානම් උනා. මිගේල්ගේ පුත්තරයා කොහොමත් හොර්ගේ ගැන සැකෙන් ඉන්න නිසා මේ උන සිද්දිය එක්ක එයාට ඒ සැකේ තවත් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ එක්ක හොර්ගේගේ නිවසට කෙනෙක් යවනවා මොකද කරන්නේ බලන්න. ඒ වගේම කාලි කාර්ටෙල් එකේ පලිගැනීමට ලක්වුණා සාමාජිකයන්ගේ පවුල් වල අය නෝත් වැලි කර්ටෙල් එක එකතු වෙලා. ඔයාල දකින්න ඇති නෝත් වැලි එකේ තමයි කාලි කාටෙල් එකෙන් නැව්ගත කරන කොකේන් රටින් පිටවෙන්නේ. ඉතින් නෝත් වැලි කාර්ටෙල් එකේ සහය නැතුව කොකේන් පිට කිරීම කරන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට මිගෙල් තනිවම තීරණය කරනවා වරායේ බලය අත්පත් කරගන්න. ඒ වෙනුවෙන් පිටත් වෙන්නේ චෙපේ සහ පචෝ දෙන්නා. එයාල වරායේ බලය අල්ලගන්නවා. ඒ වගේම වැටලීම නිසා DEA එකට වැදගත් සාක්ෂියක් ලැබෙනවා. ඒ තමයි මිගෙල් රොඩ්රිගස් සතු ලෙජර් පොත. කාලි කාටෙල් එකට සම්බන්ධ ගනුදෙනු සියල්ල සටහන් උනේ ඒ පොත තුල.
අද කොටස පටන්තු ගන්නේ එතැන් පටන්. වැටලීමෙන් පස්සේ මිගෙල් බේරුනා වගේම දැන් එයා දන්නවා කවුරු හෝ තමුන් ගැන ඇතුලෙන් ඔත්තු දෙනවා කියල. ඉතින් මේ ඔත්තුකාරයා හොයාගන්න එක මිගේල්ට ඕන කරනවා. හොර්ගේ උනත් දැන් ඉන්නේ දෙගිඩියාවෙන් මොකද හොර්ගේ වැටලීම වෙනකොට ඇතුලේ හිටියට ඔහුගේ ඔත්තුකාරය දුන්න පණිවිඩ නොලැබෙන්න රේඩියෝ සේරම ඔෆ් කලේ හොර්ගේ විසින්. ඉතින් ඒ වෙනුවෙන් වගකියන්න වෙන්නේ පිට ඉන්න කෙනෙක්ට. ඒ වගේම පෙන්‍යා වෙනම මෙහෙයුමක් දියත් කරන්න ඉන්නේ ඇමෙරිකන් කාන්තාවක් බේරගන්න. පෙන්‍යා එක්ක කලින් කතා මාලාවේ දැකපු කෙනෙක් මුණ ගැහෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
10,181 downloadsDownload Narcos-S03-E08.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
6 comments
sachintha
Isuru
Ammo... ethi yantham.. dawas gaanak balan hitiya enakan..
Thanks brother sub ekata...Perera
Sub akata thanx mch...nacos mexico akath demu gemmatama.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha Adithya
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Narcos [S03 : E08] Sinhala Subtitles | වැරදුන ඉලක්කය… [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Narcos-S03.1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි