Never Have I Ever Sinhala Subtitles S02E06 (දෙවන කොටසේ හයවන එපිසෝඩය) දේවිට ලොකු පසුතැවිල්ලක් දැනුනා අනීසා ගැන පටන් ගත්ත කටකතාව නිසා. මේකෙන් දෙන්නටම ලොකු ප්‍රශ්න ආවා. දේවි උත්සාහ කරා මේවා හරිගස්සගන්න. ඒත් ඒකෙන් තත්ත්වය තවත් අවුල් වුණා. ඒ අතරේ අම්මා සහ ක්‍රිස් ජැක්සන් දොස්තර අතර තියෙන තරඟකාරී බව වෙනස…
Never Have I Ever Sinhala Subtitles
S02E06 (දෙවන කොටසේ හයවන එපිසෝඩය)දේවිට ලොකු පසුතැවිල්ලක් දැනුනා අනීසා ගැන පටන් ගත්ත කටකතාව නිසා. මේකෙන් දෙන්නටම ලොකු ප්‍රශ්න ආවා. දේවි උත්සාහ කරා මේවා හරිගස්සගන්න. ඒත් ඒකෙන් තත්ත්වය තවත් අවුල් වුණා. ඒ අතරේ අම්මා සහ ක්‍රිස් ජැක්සන් දොස්තර අතර තියෙන තරඟකාරී බව වෙනස් වෙලා ආදරයක් පැත්තට හැරෙන්න පටන් ගත්තා. කමලාට රසායනාගාරේදි ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එයාගේ සහකරුවෙක් කමලාගේ වැඩ අඩු තක්සේරු කරා.
S02E07 (දෙවන කොටසේ හත්වන එපිසෝඩය)
දේවිට තමන්ගේ තීරණ වල ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙනවා. තත්ත්වේ අමාරුයි. කැඩිච්ච සම්බන්ධතා හදන එක, විශ්වාසය ආයෙත් ගොඩ නගන එක ලේසි නෑ. ඒත් මේ අතරේ දුර්වල මොහොත් වල සහ විහිළු වල දේවිගේ හොඳ පැත්ත පෙන්නනවා. ඒ නිසා තමයි කෙල්ල මොන තරම් අවුලක් කළත් අපි කෙල්ලට කැමති.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
717 downloadsDownload Never-Have-I-Ever-S02E07.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
1 comment
Keshan
Advertisement




Okkoma Season Tikata Sub eka denna Bro....