Never Have I Ever Sinhala Subtitles S03E07 (තුන්වන කොටසේ හත්වන එපිසෝඩය) දේවියි ඩෙසුයි පාසල් මට්ටමේ විවාද තරගයකයට මුහුණ දුන්නා. ඩෙස්ගේ කණ්ඩායමට ඉහළ සම්පත් තිබුණ හින්දා, දේවිගේ කණ්ඩායමට ලොකු අභියෝගයක් වුණා. තරගය අතරතුරේදී, දේවි ඩෙස්ගේ කණ්ඩායමේ වැදගත් සටහන් වගයක් හොරා ගත්තා, ඒත් අන්තිමේදී දේවි ඒවා පාව…
Never Have I Ever Sinhala SubtitlesS03E07 (තුන්වන කොටසේ හත්වන එපිසෝඩය)
දේවියි ඩෙසුයි පාසල් මට්ටමේ විවාද තරගයකයට මුහුණ දුන්නා. ඩෙස්ගේ කණ්ඩායමට ඉහළ සම්පත් තිබුණ හින්දා, දේවිගේ කණ්ඩායමට ලොකු අභියෝගයක් වුණා. තරගය අතරතුරේදී, දේවි ඩෙස්ගේ කණ්ඩායමේ වැදගත් සටහන් වගයක් හොරා ගත්තා, ඒත් අන්තිමේදී දේවි ඒවා පාවිච්චි නොකර ඉන්න තීරණය කරා. විවාදයේදී, දේවිගේ කණ්ඩායම විශිෂ්ට වාදයක් ඉදිරිපත් කරලා ජයග්‍රහණය කරා. දේවි කරපු වැරදි වැඩේ දැකපු ගුරුවරයා මේ ගැන එයාගේ පවුලේ අයට ගිහින් කිව්වා. තරගයෙන් පස්සේ, දේවි ඩෙස්ට තමන් කරපු දේ ගැන ඇත්ත කිව්වා, ඩෙස් දේවිට මෙතනදි සමාව දුන්නා. මේකෙන් මෙයාලගේ සබඳතාවය තවත් ශක්තිමත් වුණා.

S03E08 (තුන්වන කොටසේ අටවන එපිසෝඩය)
මායිම් පනිනවා, රහස් එළියට එනවා, ගැටුම් ඇතිවෙනවා. දේවි ගොඩක් අමාරු තත්ත්වයකට මුහුණ දෙනවා. ඒක හරි ගස්සන්න යන හැම උත්සාහයකින්ම තත්ත්වේ තව නරක් වෙනවා. කට ඇරගෙන බලන් ඉන්න තරම් පුදුම දේවල් වෙනවා. හිතේ හැඟීම් උපරිම වෙනවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
524 downloadsDownload Never-Have-I-Ever-S03-E08-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



