ඔන්න එහෙනම් ලාස්‍ට් ඔෆ් අස් රසිකයන් බලාන උන්නු ඒ එපිසෝඩ් එකයි මේ අරන් ආවේ. ගේම් එක ගහපු අය සහ ඒ ගැන දන්නා අය දැනටමත් දන්නවා ඇති වෙන්න යන්නේ මොකක්ද කියලා. හැබැයි කොච්චර දැනගෙන ලෑස්ති පිට බැලුවත් ඒ එන ෆීලින් එක නම් අඩුවක් වෙන්නෑ, මොකද නිර්මාපකයන් වැඩේ ඇඩෙන්න කරලා තියෙනවා ගේම් එකේදි වගේම සීරිස් එකේදිත…

ඔන්න එහෙනම් ලාස්‍ට් ඔෆ් අස් රසිකයන් බලාන උන්නු ඒ එපිසෝඩ් එකයි මේ අරන් ආවේ. ගේම් එක ගහපු අය සහ ඒ ගැන දන්නා අය දැනටමත් දන්නවා ඇති වෙන්න යන්නේ මොකක්ද කියලා. හැබැයි කොච්චර දැනගෙන ලෑස්ති පිට බැලුවත් ඒ එන ෆීලින් එක නම් අඩුවක් වෙන්නෑ, මොකද නිර්මාපකයන් වැඩේ ඇඩෙන්න කරලා තියෙනවා ගේම් එකේදි වගේම සීරිස් එකේදිත්. ඒ අනුව මේ එපිසෝඩ් එකට IMDb දර්ශකේ 9.5 ඉතාම ඉහල අගයක් අරගෙන මේ කතා මාලාවෙන් වැඩිම රේටින් අරන් තියෙන එපිසෝඩ් එක බවටද පත්වෙලා තියෙනවා.
පෙර කොටස ගැන මතක් කරගත්තොත්, අර ෆයර්ෆ්ලයිස් රෝහලෙන් වුණ සිද්ධියට අවුරුදු පහකට පස්සේ කතාව තමයි ඒකේ පෙන්නන්නේ. ඒ වෙද්දි ජැක්සන් හෝල් කඳවුර සෑහෙන්න දියුණු වෙලා. මිනිස්සු සතුටෙන් කාලේ ගත කරනවා. ඒත් එලීටයි ජෝල්ටයි ඒක වෙනස්. එයාල දෙන්නා දුරස් වෙලයි ඉන්නේ, පේන විදිහට එලී ජෝල් එක්ක තරහින්. බොහෝ දුරට එලී අර සිද්ධිය දන්නවා. ඒවාට අමතරව ආසාදියන්ගේ කරදරෙත් බොහෝ දුරට අඩු වෙලා ජැක්සන් අවට කලාපයේ. ඒත් අද කොටසින් නම් ඒවා ඔක්කො උඩු යටිකුරු වෙනවා.
ඒවා ඔයාලට බලලාම රස විඳින්න ඉඩ තියලා මං සමුගන්නම්. ලබන සතියෙන් නැවත හමුවෙමු, ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,782 downloadsDownload The-Last-of-Us-S02-E02-Sinhala-Subtitles-1.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
5 comments
Mihiran
Buddhika laKMal
බොහෝම ස්තූතියි බිම්සර සහෝ සබ්එකට
sam
thanks bro.....
Anonymous
thank you
Sahan Gayantha
thanks a lot Bimsara brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසියට ස්තූතියි....❤️❤️