Watch Trailer

Nikita [S01 : E10] |නව (හෝඩුවා, අනතුරු, මිතුරන්) [සිංහල උපසිරසි සමඟ]

අදත් ඔන්න වැදගත් කතාවක්. ඒ කියන්නේ කතා මාලාවට තවත් චරිතයක් අලුතින් එකතු වෙනවා. අද සිදුවීම තියෙන්නේ කලු පෙට්ටිය ආරක්ශා කරපු ඔවන් ඒකෙන් පරණ රහසිගත වීඩියෝ එකක් පිට කරනවා. මේ විදියට පිට කරන්නේ, ඩිවිශන් විසින් චිලී රාජ්‍යයේ ඡන්ද අපේක්ශකයෙක්ව සිටි අන්ඩ්‍රියේස් ක්වන්ටානා කියන කෙනාගේ ඝාතනය පිලිබඳ වීඩියෝව.…

Nikita TV1-1

අදත් ඔන්න වැදගත් කතාවක්. ඒ කියන්නේ කතා මාලාවට තවත් චරිතයක් අලුතින් එකතු වෙනවා. අද සිදුවීම තියෙන්නේ කලු පෙට්ටිය ආරක්ශා කරපු ඔවන් ඒකෙන් පරණ රහසිගත වීඩියෝ එකක් පිට කරනවා. මේ විදියට පිට කරන්නේ, ඩිවිශන් විසින් චිලී රාජ්‍යයේ ඡන්ද අපේක්ශකයෙක්ව සිටි අන්ඩ්‍රියේස් ක්වන්ටානා කියන කෙනාගේ ඝාතනය පිලිබඳ වීඩියෝව. මෙතෙක් ලෝකය විසින් දැනගෙන ඉඳලා තියෙන්නේ ඒක හදිසි රිය අනතුරක් නිසා සිදුවුනු දෙයක් කියලා. නමුත් මේ වීඩියෝව නිසා ඒ සම්බන්ධයෙන් විශාල වශයෙන් උද්ඝෝශනයන් පවා ඇති වෙනවා.

මේක නිසා ඔවන් එනවා නිකීටාව හම්බවෙන්න. නිකීටා කලින් ඔවන්ව බේර ගත්තත්, නිකීටා ඔවන් එක්ක තරහින් තමයි ඉන්නේ. ඒකට හේතුව තමයි තමුන්ගේ පෙම්වතාව මරපු කෙනා තමයි ඔවන් වීම. කොහොම නමුත් නිකීටා ඔවන් එක්ක එකතු වෙලා වැඩ කරන්න එකඟ වෙනවා. හැබැයි ඒ නිකීටාගේ සැලැසුම් සහ නීති අනුව වැඩ කරනවා නම් විතරයි කියන එකඟතාවය උඩ. කොහොමහරි මේ දෙන්නා පොඩි එවුන් වගේ රණ්ඩු කර කර මේ වීඩියෝ එක පිටවීමෙන් ඇතිවුනු කලබලය මැඩ පවත්වන්න ඩිවිශන් වලින් අදින අංචි අවුල් කරන්න වැඩ කරනවා. ඩිවිශන් විසින් මේ වෙනුවෙන් CIA වල වැඩ කරන රයන් ෆ්ලෙචර් නම් කෙනෙක්ව තමයි මේ සිදුවීමට වැරදිකාරයා විදියට අල්ලන්න හදන්නේ. මේක නිසා කැරලිකරුවෝ විසින් මෙයාව පැහැරගෙන යනවා. මේක නිසා නිකීටා සහ ඔවන් දෙන්නට මෙයාව බේර ගන්න යන්න ගිහිල්ලා හමුදාවේ අත්අඩංගුවට පවා පත් වෙන්න සිදු වෙනවා. කොහොමහරි මේ දෙන්නා ඒකෙනුත් බේරෙනවා.

අපි බලමු අද කතාවේ මොන වගේ දේවල් වෙයිද කියලා නේ ද? එහෙනං ඔන්න මම අදට කැන්සල් වෙනවා, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.

ආයු – බෝ – වේවා !!!

 

Nikita (2010–2013)  on IMDb

 

 

140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,818 downloadsDownload Nikita.S01E10.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,818 downloadsDownload Subtitles26 KB

20 comments

  1. dhanushka

    thanks yalu
    elaga ekath ikmanata danna

  2. lakshitha

    thnx saho :D

  3. Sisira Hegoda

    Thanks.

  4. STYLISH PRINCE

    dawasata 2kak daanako saho..................

  5. dhanushka

    ආ මචෝ අවුරුද්දත් ලග එනවා ඒ නිසා ඒ දවස් වල උබව අල්ල ගන්න බැරි වෙයි නේ.....................
    ඒ නිසා සබ් පහ හයක් බෑ නොකිය කරමුදෝ
    කේන්ති ගන්න එපා යාලු අදහසක් විතරයි.
    ජය වේවා..................................................................

  6. Shanike

    තැන්ක් යූ බොස්.ධනුෂ්ක සිරා කතාව මචං.ප්‍රනීත් පුලුවන්නම් දවසට දෙකක්වත් දාපන්කො. උඹට කරදරයක් නැත්තම්. මං මෙච්චර ආසාවෙන් බලපු සීරියස් තියනවනම් තව එකක් දෙකක් විතරයි බන්.ඒ තරම් පට්ට මේක. අනික මං වගේම තව ගොඩක් අයට අවුරුදු නිවාඩුව 20 වෙනකම් විතරයි.
    මොනව උනත් මේ කරන වැඩේනම් එලකිරි මචං.මං ඉස්සර සබ් බාගත්ත විතරයි. හැබැයි දැන් හිතෙනව උඹල මෙච්චර ගේමක් දීල ගහන එකට පොඩි හරි කොමෙන්ටුවක් නොදා යන එක හෙන කැත වැඩේ කියල. එලකිරි ජයවේවා මචං.පුලුවන් ඉක්මනට සබ් ටික දාපන්.අයෙත් කිව්ව ජයවේව් ඈ...!

  7. lakshan

    සබ් එකට ස්තුතියි

  8. sam

    thanks,

  9. Rasidu

    මරු මරු,අනිත් ඒවත් ඉක්මනට දෙන්න,
    sub එකට thanx

  10. sajeevi

    thanks

  11. Raji

    Thanks machooo

  12. Kulanjana Maduranga

    niayamai…ohoma ymu...thawa wadipura tikak awruddata kalin bassamu ne...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. viraj

    patta macho ube parakku nokara hama kotesekateme sub dena 1 watinawa thanks macho one henam math bawa

  14. Stefan

    Elakiri wadak Machan.. Sub ekata thankz....

  15. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    10කුත් එහෙනම් ඉවරයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  16. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. Ranga

    tnx d

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…සබට

  20. suranuwan

    thanks....