මේ අරගෙන එන්නේ එහෙනම් සොම්බි කතා මාලාවේ හතරවෙනි කොටස. වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ මොකද මට ඕනා ඒ යන වෙලාවත් නාස්ති නොකර පුලුවන් ඉක්මණට ඔයාලාට මේක අරගෙන එන්න. මේ කොටසේ නම් ඔන්න පොලිස් මාමාගේ අතීතය එක්ක සම්බන්ධ දෙයක් එලියට එනවා. ඒ කියන්නේ එයා හොර පොලිස්කාරයෙක්ද කියලා සැකයක් මතුවෙනවා. ඒ කාටවත් නෙමෙය…

මේ අරගෙන එන්නේ එහෙනම් සොම්බි කතා මාලාවේ හතරවෙනි කොටස. වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ මොකද මට ඕනා ඒ යන වෙලාවත් නාස්ති නොකර පුලුවන් ඉක්මණට ඔයාලාට මේක අරගෙන එන්න. මේ කොටසේ නම් ඔන්න පොලිස් මාමාගේ අතීතය එක්ක සම්බන්ධ දෙයක් එලියට එනවා. ඒ කියන්නේ එයා හොර පොලිස්කාරයෙක්ද කියලා සැකයක් මතුවෙනවා. ඒ කාටවත් නෙමෙයි අපේ ලිව්ට. එයාට එහෙම සැකයක් ඇතිවෙන්නේ ලැබෙන දර්ශන වලින්නේ. දර්ශන ලැබෙන්න නම් ඉතින් මොල කන්න වෙනවානේ. ඉතින් ලිව් මැරුණ කෙනෙක්ගේ මොලයක් කනවා ඔන්න. මැරුණ නෙමෙයි මරපු. එයාට ගුටි දීලාමයි මරලා තියෙන්නේ. ඉතින් එයාගේ මොලේ කෑවාට පස්සේ දර්ශනයක් පේන්න ගන්නවා. ඒ මේ මැරුණ කෙනා හිටපු කල්ලියේ අයකෙනෙක්ට පහරදෙන දර්ශනයක්. වැඩේ කියන්නේ ඔය අතරේ එතනට අපේ පොලිස් මාමත් එනවානේ.පේන විදියට නම් එයත් ඒ කල්ලියේ කෙනෙක් වගේ. ඉතින් ලිව් ඕක දැක්කාට පොලිස් මාමාට කියන්න යන්නේ නෑ. එයා රවී එක්ක හොරෙන්ම විස්තර හොයනවා. එහෙනම් මේ පොලිස් මාමා ඒ කියන්නේ පරීක්ෂක බාබිනෝව් ඇත්තටම දූෂිත නිලධාරියෙක්ද, එයත් ඒ කණ්ඩායමේ කෙනෙක්ද කියලා කතාව බලලාම ඔයාලා තීරණය කරන්න.
ආහ් ඒ වගේම අනික් දේ තමයි ලිව්ව සොම්බියක් කරපු කෙනා එයාගේ මොල විකුණන බිස්නස් එකත් අපූරුවට කරගෙන යනවා. එයාගේ වැඩ වල හැටිත් ඔයාලාට බලාගන්න පුලුවන් මේ කොටසේදී. එහෙනම් ඊලඟ කොටසෙන් හමුවෙමු. පොඩ්ඩක් පරක්කු උනාට ගනන් ගන්න එපා. තව සති දෙකකින් විතර පස්සේ මෙච්චර පරක්කු වෙන්නේ නෑ. ඊට පස්සේ ඉක්මණටම අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම ජය!!!!
163 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
2000ACD27DEA4FC169FD1DF342BEF48BBA60E36E 4E75A98458FB7891C4143910279A171C8B0B2632 CCBD2CFC8AC6FB0456E55ECC1D4103C39F680EE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,182 downloadsDownload iZombie-S01E04.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
25 comments
alan wake
Sithum (THE sKylARk)
thanks mcho sub 1ta....digatama karanna suba pathanawa.
patta brother....jema
tnx machan sub ekata
jaya................!!!!dilshan
thanks saho,onna bewa
thisal
තැන්ක්ස් බන් පට්ට
pushpika chandimal
ela sahoo digatama wade karagena yaman mchan....
Sahan
thankz a lot sahooo
lahiru
ela macho...thanx a
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ck
yako ikmanata sub eka dapan
ela kolla
ela kiri
dinuka
theeratha.vilayattu.pillai film eke subtitle dala sampurna karala film eka hadanna yalu...
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
Thanks saho............
yumal
thankzz
isuru
thanks bro!
Tharindu Nirmal
DareDevil 1tath sub karapanko 9.7 ratings.
Rasidu
නියමයි,sub එකට thanx
sajeevi
thanks
Supun Madhusanka (Bunny)
Thanks saho..... keep it up.....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ruchira
sub 1ට ස්තුතියි...........
hivin
thnks bn sub ekata :D
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub ekata thanks