ඔන්න සුපුරුදු විදියටම අදත් පුරුදු කතාවටම උපසිරැසි අරගෙන මම ආවා. අද කතාවේ මාතෘකාව කියලා තියෙන විදියටම කතාව ගලාගෙන යන්නේ මයිකල්ගේ යටගිය අතීතයේ සිදුවීමක් එක්කයි. කතාව ආරම්භයේදීම මයිකල් උස්බෙකිස්ථානයට යනවා පෙන්වනවා, ඒ වගේම එයා යන හෝටල් කාමරයේ නිකීටා ඉඳලා හම්බෙනවා. නිකීටා මොකද උස්බෙකිස්ථානයේ කරන්නේ? ඒ ව…

ඔන්න සුපුරුදු විදියටම අදත් පුරුදු කතාවටම උපසිරැසි අරගෙන මම ආවා. අද කතාවේ මාතෘකාව කියලා තියෙන විදියටම කතාව ගලාගෙන යන්නේ මයිකල්ගේ යටගිය අතීතයේ සිදුවීමක් එක්කයි.
කතාව ආරම්භයේදීම මයිකල් උස්බෙකිස්ථානයට යනවා පෙන්වනවා, ඒ වගේම එයා යන හෝටල් කාමරයේ නිකීටා ඉඳලා හම්බෙනවා. නිකීටා මොකද උස්බෙකිස්ථානයේ කරන්නේ? ඒ වගේම මයිකල් මොකටද උස්බෙකිස්ථානයට ආවේ? මේකට හේතුව තමයි මයිකල්ගේ හතුරෙක් ඉන්නවා කසීම් ටරීක් කියලා. මයිකල් මෙයාගෙන් පලිගන්න කියලා තමයි ඩිවිශන් වලට බැඳිලා තියෙන්නෙත්. මේ හේතුවෙන් කාලෙකට පස්සේ මයිකල්ට මේ කසීම් ටරීක්ගෙන් පලිගන්න අවස්ථාවක් ලැබෙනවා. මේක නිසා තමයි මයිකල් උස්බෙකිස්ථානයට යන්නේ. ඒ වගේම නිකීටා මයිකල් පස්සේ උස්බෙකිස්ථානයට ඇවිත් තියෙන්නේ මයිකල්ට උදව් කරන්න. මෙච්චර දුර කතාව බලපු ඔයාලා දන්නවා, නිකීට එකපාරක් මයිකල්ගේ ජීවිතේ බේරුවා වගේම, මයිකල් නිකීටාගේ ජීවිතේ බේරුවා කියලා. ඒත් ඩිවිශන් නිසා මයිකල් නිකීටාව දඩයම් කරන්න පස්සේ යනවා. ඒත් අද වෙන්නේ වෙනත් දෙයක්. නිකීටා සහ මයිකල් දෙන්නම එකතු වෙලා කසීම් ටරීක්ව මරන්නයි සූදානම් වෙන්නේ.
අපි බලමු ඇයි මේ මයිකල් කසීම් කියන කෙනාව මරන්න හදන්නේ? නිකීටා එක්ක එකතු වෙලා වැඩ කරපු එක ඩිවිශන් එක දැනගනීවි ද? මයිකල්ට තමුන්ගේ තරහාකාරයාව මරන්න පුළුවන් වේවි ද? මේවට උත්තර හොයාගන්නත් එක්කලාම කතාව බලමු නේද? මීලඟ උපසිරැසියෙන් හමුවෙමු….
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,190 downloadsDownload Nikita.S01E09.baiscopelk.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
26 comments
sajeevi
lakshitha
thnx saho :D
Pubudu
හුරේ.........
Sisira Hegoda
Thanks.
STYLISH PRINCE
dawasata episode 2kak daanako saho...............
o/l liyayala gedara inna tike balanna puluwan saho...................Rasidu
මරු,මරු,මේක මාසෙන් විතර ඉවර වෙයි වගේ,මේක ඉවර වෙලා පුලුවන්නම් Smallville වලට sub දෙන්නකෝ...
Dhanushka
එල එල ඔන්න මචෝ ඊයෙ මගෙ ඉල්ලීම ඉටු කරල එල එල
උබ සුපිරියටම සබ කරනව බන් තැන්කු හොදේ
එහෙනම් උබට ජය වේවා. ඊලග එකත් ඉක්මනින්ම දාපන් කොල්ලෝ ...............................Shanike
elakiri macho.... (ada sinhalen wadinnne ban pansale mokakhari awlak. :P) thanks macho. season 4ma bala iwarai uba wenuwen thama balan inne. puluwan ikmanata anith ewath dapan kollo. jayawewa..!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කට්ටිය පිස්සු වැටිලා වගේ කතාවට.
පිස්සු නොවැටි තියෙයිද සබයි කතාවයි දෙකම සුපිරි උනාම. :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !alan wake
thanks sub ekata
උවිදු ඉසුරංග
සබ් එකට ස්තුතියි
sasindu
meka downloaa ganna ba ne udavvak karanna ko
sam
thanks
ruwan
niyamai sahoo tnks sub ekata jaya wewa
Kulanjana Maduranga
niayamai…ohoma ymu...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Roshan
Tnx saho. good luck
Moris
Ikmnata anith sub tikath dapan macho.. supiri uba nm (Y)
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjaya
thanks saho..............
lakshan
සබ් එකට ස්තුතියි ..............................
AMAL
maxxxa machan maxxx ela mchan thnnnnxxxxxxxx jaya wewaaaaaa
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Janith
thanks saho.. kathawa digatama apata ona hodada...
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…සබට
suranuwan
ela....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks