මීට කලින් කතාවේදී මතක ඇති CIA විශ්ලේශකයෙක් වෙන රයන් ෆ්ලෙචර්ව බේර ගන්න ඔවන් සහ නිකීටා දෙන්නා ලොකු මෙහෙයුමක් සිද්ධ කලා. හැබැයි අද කතාව ඒකට සම්බන්ධ නෑ. අද කතාව තියෙන්නේ ඇලෙක්ස්ට නියෝජිතයෙක් විදියට පත්වීම ලබා දෙන්න සිදු කරන මෙහෙයුම. ඇලෙක්ස් මේක ගැන නිකීටාට කියනවා. ඒ වගේම තමයි නිකීටා කැමති නෑ ඇලෙක්ස් මි…

මීට කලින් කතාවේදී මතක ඇති CIA විශ්ලේශකයෙක් වෙන රයන් ෆ්ලෙචර්ව බේර ගන්න ඔවන් සහ නිකීටා දෙන්නා ලොකු මෙහෙයුමක් සිද්ධ කලා. හැබැයි අද කතාව ඒකට සම්බන්ධ නෑ. අද කතාව තියෙන්නේ ඇලෙක්ස්ට නියෝජිතයෙක් විදියට පත්වීම ලබා දෙන්න සිදු කරන මෙහෙයුම. ඇලෙක්ස් මේක ගැන නිකීටාට කියනවා. ඒ වගේම තමයි නිකීටා කැමති නෑ ඇලෙක්ස් මිනී මරනවා දකින්න. ඒක නිසා නිකීටා තීරණය කරනවා ඇලෙක්ස් වෙනුවෙන් මෙහෙයුම සම්පූර්ණ කරන්න. මේක නිසා ඇලෙක්ස් මෙහෙයුම සිදු කරන තැනට නිකීටාත් එනවා. මේක නිසා ලොකු අකරතැබ්බ ගොඩක් අපේ කතා නායිකාවට සිදුවෙනවා. ඒ කියන්නේ අද කතාවේ ගොඩක් දේවල් සිදුවෙනවා.
අපි බලමු නේද අද කතාවේ මොන වගේ දේවල් වේවිද කියලා. එහෙනං උපසිරැසියත් සමග කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,878 downloadsDownload Nikita.S01E11.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
22 comments
jagath ranasinghe
kasun
patta .thanxbro
NaDeeRa
අඩේ ප්‍රනීත් පුතේ උදේ ඉදලා බලන් හිටියේ මේක දෙනකම්,දැන් උදේට මේක නොබලුවාම කෑවේ නැහැ වගේ.
බොහොම පින් සබට.
මලක් වගේ හෙටත් දීපන් කොල්ලෝ...
ජය වේව....!!nuwan
එල එල නියමයි........
Kulanjana Maduranga
niayamai…denakm unne..thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
kasun
sub 1 ta thanx. Onna game of thrones season 5 episode 4 leak wela. Kattiya danma weda patan gaththoth hodai
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████Alan Wake
sub ekata thanks
Amila jayasena
Niyamai hode.. anith ewath ikmanata denna. Mewa parana unata niyamai. Old is dolg know...
Sisira Hegoda
Thanks.
lakshitha
thnx saho :D
Rasidu
මරු මරු...sub එකට thanx
Lahiru C.
උඹ නම් යකෙක් මචං.. කොහොමද මේච්චර ඉක්මනට සබ් ලියන්නෙ..
Thanks හොඳේ...
(Y)Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:Pubudu
දැන් මේක බැලුවෙ නැත්තං කෑවෙ නෑ වගේ.
Thanks sub එකට.sajeevi
thanks
Ranga
tnx mchan
Shanike
Thanks kollo.....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks..
Advertisement

ada mama thama first,thanx sub ekata