මම කිව්වත් වගේ පසුගිය කතාවේ අන්තිමට රත්වුනා වගේ දැනුනද දන්නේ නෑ. මොකද කිව්වොත් අද ඇලේක්ස්ගේ මත්වීමත් එක්ක අමන්දා ඇලෙක්ස්ගෙන් හොඳටෝම ප්‍රශ්ණ අහන්නයි සූදානම් වෙන්නේ. ඔයාලා දන්නවා ඇති මීට කලින් කතාවකදී ඇලෙක්ස් ආධූනිකයෙක් කාලේ, කාර් එකක් යට බෝම්බයක් නිශ්ක්‍රීය කරන්න දුන්නා කියලා. ඒ වෙලාවේ ඇලෙක්ස්ගේ කලබ…

මම කිව්වත් වගේ පසුගිය කතාවේ අන්තිමට රත්වුනා වගේ දැනුනද දන්නේ නෑ. මොකද කිව්වොත් අද ඇලේක්ස්ගේ මත්වීමත් එක්ක අමන්දා ඇලෙක්ස්ගෙන් හොඳටෝම ප්‍රශ්ණ අහන්නයි සූදානම් වෙන්නේ.
ඔයාලා දන්නවා ඇති මීට කලින් කතාවකදී ඇලෙක්ස් ආධූනිකයෙක් කාලේ, කාර් එකක් යට බෝම්බයක් නිශ්ක්‍රීය කරන්න දුන්නා කියලා. ඒ වෙලාවේ ඇලෙක්ස්ගේ කලබල වීමත් එක්ක අමන්දා තමයි ප්‍රතිකාර කරන්න යෙදුනේ. හැබැයි ඒත් අමන්දා දැනගත්තා ඇලෙක්ස් මොකක්හරි දෙයක් තමුන්ගෙන් හංගනවා කියලා. අන්න ඒ රහස මොකක්ද කියලා දැනගන්න අවස්ථාවක් උදා වෙනකං තමයි අමන්දා එදා ඉඳන් බලාගෙන උන්නේ. ඔන්න ඉතිං අද කතාව ගලාගෙන යන්නේ ඒ රහස දැනගන්න අමන්දා කරන උත්සාහයක් පිලිබඳව. කතාව බලමු නේද අමන්දා අද ඇලෙක්ස්ගේ රහස දැනගනීවිද කියල බලන්නත් එක්කලා.
ඔන්න ඉතිං අදට මම සමුගන්නවා මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,875 downloadsDownload Nikita.S01E16.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
DHANUSHKA
kaushal
උපසිරසි නම් එලම තමයි. වැඩි වැඩියෙන් කිරිමට ශක්තිය ලැබේවා. අදත් මම තමයි එත.
Rasidu
නියමයි,sub එකට thanx,ඉතුරු ටිකත් දෙන්න...
sajeevi
thanks
Suresh Jayathilaka
නියමයි ප්‍රණීත් කොලුවො ! ඉතුරු ටිකත් ඔය වේගෙන්ම දෙමු
alan wake
ithuru tikath ikmanata denna thanks sub ekata
lakshan
thanks machan sub ekata
master
nikita හෙන බඩු පාටය් බං...
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ragaaaa
ela ela, thankx
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:lakshitha
thnx saho :D
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........suranuwan
thank you...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela macho thank
photo eka maru karala nisa eka parata dakke na ban