ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි , කස්ටියට වැඩි වැඩියෙන් ෆිලුම් බලන්න ලැබෙන, උපසිරසි කණ්ඩායමට වැඩි වැඩියෙන් උපසිරසි කරන්න ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා…..!!!! ඔන්න එහෙනම් මම අට වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.. කලින් කොටසේ උනේ FBI ඒකට බොරු ඊ මේල් දාපු අය ගැන හොයප…
ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි , කස්ටියට වැඩි වැඩියෙන් ෆිලුම් බලන්න ලැබෙන, උපසිරසි කණ්ඩායමට වැඩි වැඩියෙන් උපසිරසි කරන්න ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා…..!!!!
ඔන්න එහෙනම් මම අට වෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.. කලින් කොටසේ උනේ FBI ඒකට බොරු ඊ මේල් දාපු අය ගැන හොයපු එක. ඒ වගේම ස්ට්‍රස් ගේ බොරු පාස්පෝර්ට් ගැනත්. ඒ ගැන බලන්න මැක්ස් හාඩි සහ ස්ලෝන් ගියා. එහෙදි තව පොඩ්ඩෙන් මැක්ස් මැරුම් කනවා. ඒ වගේම මේ කෙනා ගැන කස්ටිය වැඩි තොරතුරු දැනගන්නවා.. තව ජිනා වෙනුවට අලුත් කෙනෙක් ආවා. එයා ඉතින් ජෝ ගේ ගෝලයෙක්ගෙන් හොද පාරක් කාපු කෙනෙක් නේ. ඒ කෙනා රයන් ට ඕනේ විදියට වැඩ කරන්නත් දෙන්නේ නෑනේ. මේ ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.
රයන් දන්නවා කොහොමහරි මේකට අර සමාගමේ සේවකයෝ සම්බන්ධයි කියලා. ඉතින් ඒ ගැන හොයන්න කියනවා මැක්ස් ට. ඒ ගැන මැක්ස් ට නියම විදියට තොරතුරු ටිකක් එනවා. ඒ මොනවද ඒ ? ඒ වගේම තමයි රයන් , මයික් සහ ජිනා යන තුන්දෙනාට තව මිනිමරුවෙක් ලැබෙනවා. ඒ කවුද ඒ ? එය මොකටද සම්බන්ධ ? ඒ වගේම තමයි අර සෑම් ලුවිස් ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙනවා මැක්ස් ට. ඒ තැනට යනවා රයන්, මැක්ස් ශා ජිනා . එතනදී එයාලට අර හාදයා අල්ලගන්න පුළුවන් වෙයි ද ? නැත්නම් වෙන දෙයක් දැනගන්න ලැබෙයි ද ? මේවට උත්තර හොයාගන්න එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!!
යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!
106 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
AEB3686806BB44CFF894D5FF75E4A9C762A25FB3 ED7235D6C1260BD9F722E1F01231D7CB43E6A000
569 downloadsDownload The-Following-S03E08.baiscopelk.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
10 comments
sajeevi
lakshan
thanks machan sub ekata
Kulanjana Maduranga
niayamai…thanks DASAN Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
obatath subama suba aluth awruddak wewa….jayen jaya…..
isuru
thanks bro!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)dev
bohoma stuti saho.... .
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දසන් සහෝටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා…..!!!!
ඔන්න පරක්කු වෙලා හරි සුබ පැතුවා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [S03 – E08] | බේරීම…..[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
thanks